!~~ ANDROID DEVELOPERS ~~!

coolzap

Member
Jun 26, 2009
702
115
0
machan android 4n ekak root karalada kiyala hoyanne kohomada?

https://play.google.com/store/apps/details?id=org.connectbot&feature=search_result

01 menna me app eka install kara ganna.
02 app eka open karala instructions follow karanna.
03 hariyata app eka open unoth command prompt ekak wage ekak open wei.
04 command prompt eke "su" kiyala type karala enter karanna.
05 "su" = super user. super user access thiyenawa kiyanne phone eka root karala. e wenuwata permission nahai kiyala message ekak display kaloth e kiyanne root karala nahai kiyalai.
 
Last edited:

paanbatta

Member
Apr 25, 2012
388
32

mona app ekada machan install karanna one?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචන්ලා පොඩි ප්‍රශ්නයක්, මේකට අදාල වේඉද දන්නේ නැ.
මගේ ෆොනේ එක HTC Desire HD එකක් ,එයේ ඒදන් මචන් Car game play කරද්දී balance නැ නේ,accelerometer,g sensor එක නේද? මම දන්නේ නැ මචන් හරියට, එක පැත්තකට වැඩියෙන් යනවනේ, මොකද කරන්නේ එකට?
ෆොනේ එක එක සමබරව තිබුනට එක පැත්තකටම යනවනේ game play කරනකොට.

:confused::confused::confused:

Asphalt 6 da? :P
 
wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    මචන්ලා ඔයාලට වැදගත් වෙයි මේ සයිට් එක ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් ෆර්ම් එකක් සෙට් වෙලා බලන්න
    http://gansiya.com
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    How to set up Android environment in Computer

    කෝ මේකේ තාම අන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මෙන්ට් වලට අදාල දෙයක් තාම නෑ නෙ..

    මන් ඇන්ඩ්‍රොයිඩ් වලට එන්ටර් වෙන්න ඔනේ ටූල්ස් ටිකයි.. ඉන්ස්ටෝල් කරන හැටියි කියන්නම්..

    මුලින්ම කියන්න ඔනේ ඇන්ඩ්‍රොයිඩ් වල යූස් කරන්නේ ජාවා ලැන්වේජ් එක..

    ජාවා වලට ඇන්ඩ්‍රොයිඩ් ලයිබ්‍රිස් වගයක් ප්ලග් කරල තමා තියෙන්නේ..

    අනිත් එක තමා මේක ඩිවෙලොප් කරන්න අපි බාවිතා කරන IDE එක තමා Eclipse.. මොකද ඒක තමා අපිට ඇප් එක ටෙස්ට් කරන්න Emulator එකක් දෙන එකම IDE එක..(IDE - Intergrated Development Environment)..:yes::yes::yes:

    මෙන්න මෙහෙමයි ස්ටෙප්ස් ටික..

    1. ඉස්සෙල්ලාම ජාවා ඉන්ස්ටෝල් කරගන්න ඔනේ..(Java SDK)

    මේ තියෙන්නෙ ලින්ක් එක..
    http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1637583.html
    jdk.jpg

    මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ මෙකෙ ඉන්ස්ටොල් කරපු ඩිරෙක්ට්‍රි එකේ Bin Folder එකේ පාත් එක Computer eke Environment Variable walata path variable එකට ඇඩ් කරගන්න..

    2. ඇන්ඩ්‍රොයිඩ් SDK එක ඩවුන්ලෝඩ් කරගන්න..(Android SDK)..

    මේ තියෙන්නෙ ලින්ක් එක..

    ad.jpg

    මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ මෙකෙ ඉන්ස්ටොල් කරපු ඩිරෙක්ට්‍රි එකේ Tool Folder එකේ පාත් එක Computer eke Environment Variable walata path variable එකට ඇඩ් කරගන්න..

    3. එක්ලිප්ස් IDE eka එක ඩවුන්ලෝඩ් කරගන්න..(Eclipse Classic 4.2)..

    http://www.eclipse.org/downloads/
    ec.jpg

    ඔය ට්ක කරගත්තාම තව වැඩ ටිකක් තියෙනවා.. ඒක මේ විඩියෝ එකේ තියෙනවා.. විඩියෝ එක නම් නෙමේ...:no::no::no:

    ඔකේ මුල සිට මන් කියපු හැම ඩෙයක්ම තියෙනවා...

    වෙලාවක් ලැබුන ගමන් තව ටියුටෝරියල් ටිකක් දාන්නම්..

    සින්හල ටයිප් කරන්න හරිම අමාරුයි.. මේ ට්යිප් කරන එකට මොකක් හරි වෙන ක්‍රමයක් තියෙනව නම් කියන්න... සලකන්න.. කම්මෙන්ට් එකක් උනත් ඇති..:yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: coolzap

    Nice post machan. digatama me wage tutorials danna :)
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචන්ලා මගේ ගැලැක්සි s 2 ෆෝන් එකේ මැග්නටික් සෙන්සර් එක හිර වෙලා තියෙන්නේ. කැලිබ්රේට් කරන විදියක් තියෙනවනම් කියපල්ලකෝ ....... කොම්පාස් එක වැඩ කරන්නේ නෑනේ..:no::no::no:
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    මචන්ලා මගේ ගැලැක්සි s 2 ෆෝන් එකේ මැග්නටික් සෙන්සර් එක හිර වෙලා තියෙන්නේ. කැලිබ්රේට් කරන විදියක් තියෙනවනම් කියපල්ලකෝ ....... කොම්පාස් එක වැඩ කරන්නේ නෑනේ..:no::no::no:

    go to settings, display, at the bottom you can find horizontal calibration and gyro sensor calibration :)