Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android developing / Flutter
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අවුරුදු 10ට වැඩියි මොබයිල් ඇප් කරන්න අරගෙන

මුලින්ම ඉගෙනගත්තෙ iOS, තාම කරනවා දැන් නම් ගොඩක් වෙලාවට Devlopment වලට වඩා consulting වැඩ වගේ තමයි

Native Android නුත් කරා, හැබැයි මම ඒ තරම් ආස නැහැ Android development වලට සහ සාපේකශව native ios වල ගනන් හිලවු හොඳයි ඒක නිසා දැන් මේ පැත්ත වැඩිය කෙරෙන්නෙ නැහැ

දන්න කෙනෙක් කතා කරලා ඇප් එකක් කරලා දෙන්න කියලා Flutter ඉගෙනෙන කරා,

Flutter කරන්න නේටිවු දැනුමක් ඕන, Flutter වල අයිඩියා එක එකම කෝඩ් බේස් එකෙන් හැම ප්ලැට්ෆෝම් එකටම තනි ඇප් එකක් හදන එක නෙමෙයි, හැම ප්ලැට්ෆෝම් එකටම නේටිවු ලුක් ඇන්ඩ් ෆීල් එක එන විදියට Non UI ටික කොමන් විදියට තියාගෙන UI එකට වෙන වෙනම කෝඩ් කරන එක තමයි Flutter වල විදිය

මේ වැඩේ හරියට කරන්න Native development කරන්නෙ කොහොමද කියලා යම් තාක් දුරකට දැනුම තියෙන්න ඕන. ඇන්ඩරොයිඩ් වලට Material යූස් කරලා iOS වලට Cupertino යූස් කරලා හදන්න ඒ දෙක ගැන දැනුමක් ඕනමයි

හැබැයි,

Material විදියට හදලා iOS වලත් රන් වෙනවා, Cupertino විදියට හදලා Android වලත් රන් වෙනවා කිසි අවුලක් නැතිව,

මොබයිල් ඩිවලොප්මන්ට් ගැන දන්නෙ නැත්නම් මම හිතන්නෙ මේ විදිය තමයි ලේසිම විදිය

1 - මැටීරියල් ඩිසයින් කන්සෙප්ට් ටික මුලින් ඉගෙනගන්න, (Cupertino කන්සෙප්ට් වලට වඩා මැටීරියල් කන්සෙප්ට් වැඩිපුර යූස් වෙනවා, වෙබ වලත් යූස් වෙනවා, මැටීරියල් ස්ටයිල් ඇප් iOS ස්ටෝ එකෙත් තියනවා, හැබැයි Cupertino ස්ටයිල් එකේ ඇප් Android store එකේ දැකලම නැහැ)

2 - Dart ප්රෝගැමින් ලැන්ග්වේජ් එක වෙනම ඉගෙනගන්න, මේකෙ පට්ට සිරා ෆීචර්ස් තියනවා ඒව දන්නවා නම් ඩිවලොප්මන්ට් ටයිම් එක පට්ටම විදියට අඩු කරගන්න පුලුවන්, ගොඩක් අලුත් කන්සෙප්ට් තියනවා

3 - Flutter බේසික් ටික විතරක් තියන යූටියුබ් එකක් බලන්න, පැය දෙක තුනකට වඩා වැය කරන්න එපා

4 - ඊට පස්සෙ මොකක් හරි තියන ඇප් එකක් ගන්න, Example , Whatsapp. ඒක ඒ විදියටම කොපි කරන්න පටන් ගන්න සර්විස් ගැන හිතන්නෙ නැතිව UI Flow එක ඒ විදියටම හදන්න ට්රයි කරන්න,ඔය ටික කරලා ඉවර උනාම සෑහෙන දැනුමක් ඇවිත් තියෙයි.

[QUOTE="NEMISIS, post: 26915812, member: 494668"] මම අවුරුදු 10ට වැඩියි මොබයිල් ඇප් කරන්න අරගෙන මුලින්ම ඉගෙනගත්තෙ iOS, තාම කරනවා දැන් නම් ගොඩක් වෙලාවට Devlopment වලට වඩා consulting වැඩ වගේ තමයි Native Android නුත් කරා, හැබැයි මම ඒ තරම් ආස නැහැ Android development වලට සහ සාපේකශව native ios වල ගනන් හිලවු හොඳයි ඒක නිසා දැන් මේ පැත්ත වැඩිය කෙරෙන්නෙ නැහැ දන්න කෙනෙක් කතා කරලා ඇප් එකක් කරලා දෙන්න කියලා Flutter ඉගෙනෙන කරා, Flutter කරන්න නේටිවු දැනුමක් ඕන, Flutter වල අයිඩියා එක එකම කෝඩ් බේස් එකෙන් හැම ප්ලැට්ෆෝම් එකටම තනි ඇප් එකක් හදන එක නෙමෙයි, හැම ප්ලැට්ෆෝම් එකටම නේටිවු ලුක් ඇන්ඩ් ෆීල් එක එන විදියට Non UI ටික කොමන් විදියට තියාගෙන UI එකට වෙන වෙනම කෝඩ් කරන එක තමයි Flutter වල විදිය මේ වැඩේ හරියට කරන්න Native development කරන්නෙ කොහොමද කියලා යම් තාක් දුරකට දැනුම තියෙන්න ඕන. ඇන්ඩරොයිඩ් වලට Material යූස් කරලා iOS වලට Cupertino යූස් කරලා හදන්න ඒ දෙක ගැන දැනුමක් ඕනමයි හැබැයි, Material විදියට හදලා iOS වලත් රන් වෙනවා, Cupertino විදියට හදලා Android වලත් රන් වෙනවා කිසි අවුලක් නැතිව, මොබයිල් ඩිවලොප්මන්ට් ගැන දන්නෙ නැත්නම් මම හිතන්නෙ මේ විදිය තමයි ලේසිම විදිය 1 - මැටීරියල් ඩිසයින් කන්සෙප්ට් ටික මුලින් ඉගෙනගන්න, (Cupertino කන්සෙප්ට් වලට වඩා මැටීරියල් කන්සෙප්ට් වැඩිපුර යූස් වෙනවා, වෙබ වලත් යූස් වෙනවා, මැටීරියල් ස්ටයිල් ඇප් iOS ස්ටෝ එකෙත් තියනවා, හැබැයි Cupertino ස්ටයිල් එකේ ඇප් Android store එකේ දැකලම නැහැ) 2 - Dart ප්රෝගැමින් ලැන්ග්වේජ් එක වෙනම ඉගෙනගන්න, මේකෙ පට්ට සිරා ෆීචර්ස් තියනවා ඒව දන්නවා නම් ඩිවලොප්මන්ට් ටයිම් එක පට්ටම විදියට අඩු කරගන්න පුලුවන්, ගොඩක් අලුත් කන්සෙප්ට් තියනවා 3 - Flutter බේසික් ටික විතරක් තියන යූටියුබ් එකක් බලන්න, පැය දෙක තුනකට වඩා වැය කරන්න එපා 4 - ඊට පස්සෙ මොකක් හරි තියන ඇප් එකක් ගන්න, Example , Whatsapp. ඒක ඒ විදියටම කොපි කරන්න පටන් ගන්න සර්විස් ගැන හිතන්නෙ නැතිව UI Flow එක ඒ විදියටම හදන්න ට්රයි කරන්න,ඔය ටික කරලා ඉවර උනාම සෑහෙන දැනුමක් ඇවිත් තියෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom