Android device එකක් full backup කරමු (without root)
දැන් ඉතින් Smart phones භාවිතය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි නේ ඔකෙනුත් ඉතින් බහුතරය පාවිච්චි කරන්නේ android තමා මොකද එකක් අඩු ගානට හොඳ features තියන device එකක් ගන්න පුළුවන් වීම සහ ඕනෙම ආකාරයක application එකක් නොමිලේ Google play එකෙන් download කරගතහැකි වීම කියන කරන දෙකම සලකලා ගන්න ඉතින් අපිට කොහෙන්ද apple ගන්න සල්ලි තිබ්බත් ඔකේ (ios) එක එක limitations තියනවනේ.
අද කියල දෙන්නේ android device එකක් සම්පූර්ණයෙන්ම backup කරන්න කොහොමද කියල අපෝ තවත් backup thread එකක් කියල tab එක close කරලා දන්න එපා ඕක අපි දන්නවනේ කියල මේ එක දැම්මේ දන්නේ නැති යට දැනගන්න කියල
මේ විදිහට backup කරන එකේ වාසිය තමා device එක root කරන්න ඕනේ නැති වීම එච්චරද කියල අහන්න එපා ඔය සමහරු තමන්ගේ අලුත් phone එකේ default settings and configurations වෙනස් කරන්න කැමති නෑනෙ රැවුලත් ඕනේ කැඳත් ඕනේ
එහෙම නම් ඉතින් මේක Titanium Backup PRO Key ★ root පාවිච්චි කරන්න පුළුවන් හැබැයි නිකන් නෙවේ අනිත් එක device admin privileges root කරන්නේ නැතුව නම් මේක වැඩ කරන්නේ නෑ, $4.94 ගෙවන්නත් එපැයි
android os එකේ තියන built-in backup functionality එක පාවිච්චි කරන්න තමා මේ උත්සාහය හැබැයි වැඩ කරන්නේ os version 4.0 නැත්තම් ice cream sandwich කියන version එකේ ඉඳල උඩට තමා
backup and restore කියන දෙකටම අපිට ඕනේ වෙනවා ADB නැත්තම් Android Debug Bridge එක මේකට Oracle’s Java Development Kit එක කර ගන්න ඕනේ link එකෙන් එක click කරලා download කර ගත්තම වැඩේ හරි හැබැයි එක දෙයක් ඔයාලගේ Windows version එක මොකක් වුනත් ඒ කියන්නේ 32 bit හරි 64 bit හරි ඔයාල ගන්න ඕනේ 32 bit version එකම තම 64 version එක compatible වෙන්නේ නෑ ඒ මොකද කියල නම් මම දන්නේ නෑ
ඊට පස්සේ Android sdk එක download කරලා install කර ගන්න
ඊට පස්සේ Android SDK Manager එක Run as administrator කරලා Android SDK Platform-tools checkbox enable කර ගන්න
ඔයාගේ android device එකේ USB Debugging setting එකත් on කර ගන්න ඕනේ ඊළඟට
ඊට පස්සේ device එක computer එකට connect කරලා Google USB drivers install කර ගන්න ඊට පස්සේ Android SDK එක install කර ගත්ත location එකට ගිහිල්ල ඔය පහල තියන එකේ පෙන්නන විදිහට command window (cmd) එකකින් ඔය location එක open කර ගන්න ඕනේ
ඒ window එකේ මේ පහල command එක enter කරන්න
මෙතැනදී ඔයාගේ device එක පෙන්නන්නේ නැත්තම් drivers install වෙලා නැත
පෙන්නනවානම් ඔය වැඩේට සුදානම් මෙන්න මේ command එක enter කරන්න
මේකෙන් ඔයාගේ install කරලා තියන apks (apps) ඔක්කොමයි SD card එකේ තියන data ඔක්කොමයි ඒ කියන්නේ සරලව Full backup එකක් ඔයාගේ computer එකට save කර ගන්න පුළුවන් ඔයාට වෙනම location එකක් දෙන්න ඕනේ නම් ඔය -f එකෙන් පස්සේ තියන location එක මාරු කරනම් හරි
දැන් ඉතින් වැඩ්ඩොන්ට කරන්න තියෙන්නේ ඕක windows task scheduler එකත් එක්ක combine පාරක් දාගෙන Automatic process එකක් දාගන්නත් පුළුවන්
ඕනේ නම් වැඩි ආරක්ෂාවට backup file එක encrypt කරලා තියාගන්න
දැන් ඉතින් backup එක හරිනේ බලමු restore කරගන්නේ කොහොමද කියල සරලයි පහල command එක run කරන්න
හරි උදේ වරුවම ඉවරයි type කරලා ඉරිදා දවසේ වෙන වැඩකුත් නැනේ බලල නිකන්ම නම් යන්න එපා මොනවහරි කියල කරලා යන්න

C:\Users\NAME\AppData\Local\Android\Android-sdk\platform-tools
ඒ window එකේ මේ පහල command එක enter කරන්න
adb devices
මෙතැනදී ඔයාගේ device එක පෙන්නන්නේ නැත්තම් drivers install වෙලා නැත
පෙන්නනවානම් ඔය වැඩේට සුදානම් මෙන්න මේ command එක enter කරන්න
adb backup -apk -shared -all -f C:\Users\NAME\backup.ab
මේකෙන් ඔයාගේ install කරලා තියන apks (apps) ඔක්කොමයි SD card එකේ තියන data ඔක්කොමයි ඒ කියන්නේ සරලව Full backup එකක් ඔයාගේ computer එකට save කර ගන්න පුළුවන් ඔයාට වෙනම location එකක් දෙන්න ඕනේ නම් ඔය -f එකෙන් පස්සේ තියන location එක මාරු කරනම් හරි
දැන් ඉතින් වැඩ්ඩොන්ට කරන්න තියෙන්නේ ඕක windows task scheduler එකත් එක්ක combine පාරක් දාගෙන Automatic process එකක් දාගන්නත් පුළුවන්
ඕනේ නම් වැඩි ආරක්ෂාවට backup file එක encrypt කරලා තියාගන්න
දැන් ඉතින් backup එක හරිනේ බලමු restore කරගන්නේ කොහොමද කියල සරලයි පහල command එක run කරන්න
හැබැයි මෙතැනදී ඔය full backup එකම restore කරොත් දැනට install කරලා තියන ඔක්කොම apps replace වෙනවා කියල මතක තිය ගන්නadb restore C:\Users\NAME\backup.ab