Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android device එකක් full backup කරමු (without root)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android device එකක් full backup කරමු (without root)

දැන් ඉතින් Smart phones භාවිතය ලංකාවේ ගොඩක් ජනප්රියයි නේ ඔකෙනුත් ඉතින් බහුතරය පාවිච්චි කරන්නේ android තමා මොකද එකක් අඩු ගානට හොඳ features තියන device එකක් ගන්න පුළුවන් වීම සහ ඕනෙම ආකාරයක application එකක් නොමිලේ Google play එකෙන් download කරගතහැකි වීම කියන කරන දෙකම සලකලා ගන්න ඉතින් අපිට කොහෙන්ද apple ගන්න සල්ලි තිබ්බත් ඔකේ (ios) එක එක limitations තියනවනේ.

අද කියල දෙන්නේ android device එකක් සම්පූර්ණයෙන්ම backup කරන්න කොහොමද කියල අපෝ තවත් backup thread එකක් කියල tab එක close කරලා දන්න එපා ඕක අපි දන්නවනේ කියල මේ එක දැම්මේ දන්නේ නැති යට දැනගන්න කියල

මේ විදිහට backup කරන එකේ වාසිය තමා device එක root කරන්න ඕනේ නැති වීම එච්චරද කියල අහන්න එපා ඔය සමහරු තමන්ගේ අලුත් phone එකේ default settings and configurations වෙනස් කරන්න කැමති නෑනෙ රැවුලත් ඕනේ කැඳත් ඕනේ

එහෙම නම් ඉතින් මේක Titanium Backup PRO Key ★ root පාවිච්චි කරන්න පුළුවන් හැබැයි නිකන් නෙවේ අනිත් එක device admin privileges root කරන්නේ නැතුව නම් මේක වැඩ කරන්නේ නෑ, $4.94 ගෙවන්නත් එපැයි

android os එකේ තියන built-in backup functionality එක පාවිච්චි කරන්න තමා මේ උත්සාහය හැබැයි වැඩ කරන්නේ os version 4.0 නැත්තම් ice cream sandwich කියන version එකේ ඉඳල උඩට තමා

backup and restore කියන දෙකටම අපිට ඕනේ වෙනවා ADB නැත්තම් Android Debug Bridge එක මේකට Oracle’s Java Development Kit එක කර ගන්න ඕනේ link එකෙන් එක click කරලා download කර ගත්තම වැඩේ හරි හැබැයි එක දෙයක් ඔයාලගේ Windows version එක මොකක් වුනත් ඒ කියන්නේ 32 bit හරි 64 bit හරි ඔයාල ගන්න ඕනේ 32 bit version එකම තම 64 version එක compatible වෙන්නේ නෑ ඒ මොකද කියල නම් මම දන්නේ නෑ

ඊට පස්සේ Android sdk එක download කරලා install කර ගන්න

ඊට පස්සේ Android SDK Manager එක Run as administrator කරලා Android SDK Platform-tools checkbox enable කර ගන්න

ඔයාගේ android device එකේ USB Debugging setting එකත් on කර ගන්න ඕනේ ඊළඟට

ඊට පස්සේ device එක computer එකට connect කරලා Google USB drivers install කර ගන්න ඊට පස්සේ Android SDK එක install කර ගත්ත location එකට ගිහිල්ල ඔය පහල තියන එකේ පෙන්නන විදිහට command window (cmd) එකකින් ඔය location එක open කර ගන්න ඕනේ

ඒ window එකේ මේ පහල command එක enter කරන්න

මෙතැනදී ඔයාගේ device එක පෙන්නන්නේ නැත්තම් drivers install වෙලා නැත

පෙන්නනවානම් ඔය වැඩේට සුදානම් මෙන්න මේ command එක enter කරන්න

මේකෙන් ඔයාගේ install කරලා තියන apks (apps) ඔක්කොමයි SD card එකේ තියන data ඔක්කොමයි ඒ කියන්නේ සරලව Full backup එකක් ඔයාගේ computer එකට save කර ගන්න පුළුවන් ඔයාට වෙනම location එකක් දෙන්න ඕනේ නම් ඔය -f එකෙන් පස්සේ තියන location එක මාරු කරනම් හරි

දැන් ඉතින් වැඩ්ඩොන්ට කරන්න තියෙන්නේ ඕක windows task scheduler එකත් එක්ක combine පාරක් දාගෙන Automatic process එකක් දාගන්නත් පුළුවන්

ඕනේ නම් වැඩි ආරක්ෂාවට backup file එක encrypt කරලා තියාගන්න

දැන් ඉතින් backup එක හරිනේ බලමු restore කරගන්නේ කොහොමද කියල සරලයි පහල command එක run කරන්න

හැබැයි මෙතැනදී ඔය full backup එකම restore කරොත් දැනට install කරලා තියන ඔක්කොම apps replace වෙනවා කියල මතක තිය ගන්න

හරි උදේ වරුවම ඉවරයි type කරලා ඉරිදා දවසේ වෙන වැඩකුත් නැනේ බලල නිකන්ම නම් යන්න එපා මොනවහරි කියල කරලා යන්න

[QUOTE="ruchirarsm, post: 14964433, member: 233895"] [b]Android device එකක් full backup කරමු (without root)[/b] [SIZE=5][COLOR=Navy] දැන් ඉතින් Smart phones භාවිතය ලංකාවේ ගොඩක් ජනප්රියයි නේ ඔකෙනුත් ඉතින් බහුතරය පාවිච්චි කරන්නේ android තමා මොකද එකක් අඩු ගානට හොඳ features තියන device එකක් ගන්න පුළුවන් වීම සහ ඕනෙම ආකාරයක application එකක් නොමිලේ [URL="https://play.google.com/store"][SIZE=5]G[/SIZE]oogle pla[SIZE=5]y[/SIZE][/URL] එකෙන් download කරගතහැකි වීම කියන කරන දෙකම සලකලා ගන්න ඉතින් අපිට කොහෙන්ද apple ගන්න සල්ලි තිබ්බත් ඔකේ (ios) එක එක limitations තියනවනේ.:baffled: අද කියල දෙන්නේ android device එකක් සම්පූර්ණයෙන්ම backup කරන්න කොහොමද කියල අපෝ තවත් backup thread එකක් කියල tab එක close කරලා දන්න එපා ඕක අපි දන්නවනේ කියල මේ එක දැම්මේ දන්නේ නැති යට දැනගන්න කියල :yes::yes: මේ විදිහට backup කරන එකේ වාසිය තමා device එක root කරන්න ඕනේ නැති වීම එච්චරද කියල අහන්න එපා ඔය සමහරු තමන්ගේ අලුත් phone එකේ default settings and configurations වෙනස් කරන්න කැමති නෑනෙ රැවුලත් ඕනේ කැඳත් ඕනේ එහෙම නම් ඉතින් මේක [URL="https://play.google.com/store/apps/details?id=com.keramidas.TitaniumBackupPro&feature=search_result"]Titanium Backup PRO Key ★ root[/URL] පාවිච්චි කරන්න පුළුවන් හැබැයි නිකන් නෙවේ අනිත් එක device admin privileges root කරන්නේ නැතුව නම් මේක වැඩ කරන්නේ නෑ, $4.94 ගෙවන්නත් එපැයි [/COLOR][/SIZE] [IMG]https://lh3.ggpht.com/k7XdgPkOfO6ySrxj5VTPYKCv_ncn11AJyoFiNReu3CC4YB4Mk4MRx-YExABrLT_oJ4IN=w705[/IMG] [SIZE=5][COLOR=Navy]android os එකේ තියන built-in backup functionality එක පාවිච්චි කරන්න තමා මේ උත්සාහය හැබැයි වැඩ කරන්නේ os version 4.0 නැත්තම් ice cream sandwich කියන version එකේ ඉඳල උඩට තමා[/COLOR][/SIZE] [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/09/image285.png[/IMG] [SIZE=5][COLOR=Navy]backup and restore කියන දෙකටම අපිට ඕනේ වෙනවා ADB නැත්තම් Android Debug Bridge එක මේකට [URL="http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html"]Oracle’s Java Development Kit[/URL] එක කර ගන්න ඕනේ link එකෙන් එක click කරලා download කර ගත්තම වැඩේ හරි හැබැයි එක දෙයක් ඔයාලගේ Windows version එක මොකක් වුනත් ඒ කියන්නේ 32 bit හරි 6[SIZE=5]4[/SIZE] bit හරි ඔයාල ගන්න ඕනේ 32 bit version එකම තම 64 version එක compatible වෙන්නේ නෑ ඒ මොකද කියල නම් මම දන්නේ නෑ :angry:[/COLOR][/SIZE] [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/08/image75.png[/IMG] [SIZE=5][COLOR=Navy] ඊට පස්සේ [URL="http://developer.android.com/sdk/index.html"]Android sdk[/URL] එක download කරලා install කර ගන්න ඊට පස්සේ Android SDK Manager එක Run as administrator කරලා [I]Android SDK Platform-tools[/I] checkbox enable කර ගන්න[/COLOR][/SIZE] [IMG]http://i39.tinypic.com/bfhowg.png[/IMG] [SIZE=5][COLOR=Navy]ඔයාගේ android device එකේ USB Debugging setting එකත් on කර ගන්න ඕනේ ඊළඟට[/COLOR][/SIZE] [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/09/image287.png[/IMG] [SIZE=5][COLOR=Navy]ඊට පස්සේ device එක computer එකට connect කරලා Google USB drivers install කර ගන්න ඊට පස්සේ Android SDK එක install කර ගත්ත location එකට ගිහිල්ල ඔය පහල තියන එකේ පෙන්නන විදිහට command window (cmd) එකකින් ඔය location එක open කර ගන්න ඕනේ[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] ඒ window එකේ මේ පහල command එක enter කරන්න[/COLOR][/SIZE] [IMG]http://i39.tinypic.com/9jf3h4.png[/IMG] [SIZE=5][COLOR=Navy] මෙතැනදී ඔයාගේ device එක පෙන්නන්නේ නැත්තම් drivers install වෙලා නැත පෙන්නනවානම් ඔය වැඩේට සුදානම් මෙන්න මේ command එක enter කරන්න[/COLOR][/SIZE] [IMG]http://i44.tinypic.com/52ng4l.png[/IMG] [SIZE=5][COLOR=Navy] මේකෙන් ඔයාගේ install කරලා තියන apks (apps) ඔක්කොමයි SD card එකේ තියන data ඔක්කොමයි ඒ කියන්නේ සරලව Full backup එකක් ඔයාගේ computer එකට save කර ගන්න පුළුවන් ඔයාට වෙනම location එකක් දෙන්න ඕනේ නම් ඔය -f එකෙන් පස්සේ තියන location එක මාරු කරනම් හරි:yes::yes: දැන් ඉතින් වැඩ්ඩොන්ට කරන්න තියෙන්නේ ඕක windows task scheduler එකත් එක්ක combine පාරක් දාගෙන Automatic process එකක් දාගන්නත් පුළුවන් ඕනේ නම් වැඩි ආරක්ෂාවට backup file එක encrypt කරලා තියාගන්න[/COLOR][/SIZE]:frown::frown: [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/09/image292.png[/IMG] [SIZE=5][COLOR=Navy]දැන් ඉතින් backup එක හරිනේ බලමු restore කරගන්නේ කොහොමද කියල සරලයි පහල command එක run කරන්න[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]හැබැයි මෙතැනදී ඔය full backup එකම restore කරොත් දැනට install කරලා තියන ඔක්කොම apps [SIZE=5]replace[/SIZE] වෙනවා කියල මතක තිය ගන්න[/COLOR][/SIZE]:rolleyes::rolleyes: [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/09/image293.png[/IMG] [SIZE=5][COLOR=Navy]හරි උදේ වරුවම ඉවරයි type කරලා ඉරිදා දවසේ වෙන වැඩකුත් නැනේ බලල නිකන්ම නම් යන්න එපා [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]මොනවහරි කියල කරලා යන්න[/COLOR][/SIZE] :D:D [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom