කලකට පෙර මම එලකිරියට හදන්න ගත්ත ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ත්‍රෙඩ් එකක දැම්මා. නමුත් ඇඩ්මින් අයියා එය වසා දැමූ අතර මට දන්වා සිටියේ ඇප් එක එලකිර්ය විසින් නොකරන එකක් බැවින් එය අනාරක්ශිත වන බවයි. මන්ද යත් යූසර් ලොගින් ඩීටේල්ස් මා හට නිරාවරණය වන බවට ඇති වූ සාධාරණ හේතුව මුල් කොට ගෙනයි.
ඒක නිසා මම නැවතත් තීරණය කලා ඇප් එක හදන්න, නමුත් ලොගින් වීමට නොහැකි අතර ෆෝරම් එක තුල ත්‍රෙඩ්ස් බැලීමට පමණක් හැකි වන ලෙස. මට තියෙන ෆී ටයිම් එකේ හැදුවේ මචන්ලා, මම දැනට මේකෙ වැඩ කටයුතු ගොඩක් දුරට අවසන් කලා. තවත් තියෙනවා එහෙන් මෙහෙන් කරන්න දේවල්. තව ඇඩ් කරන්න ඕනෙ දේවල් එහෙම තියේනම් කියල, ඇප් එක ගැන උබලට හිතෙන දේවල් කියපල්ලා.
Screenshots
Download