Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Android GPS Programming ගැටලුවක්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය Value එක මොකක් උනත් ඔය හැම Return value coordinate එකක්ම Server එකට යවන්න එපා, Data අපරාදේ වගේම Server එකට අනවශ්‍ය බරක්.

Location එක oyaa කැමති Interval එකකින් Sqlite Database එකකට දාගන්න ඔයාගෙ app එකෙන් (coordinates සහ date time) .

ඒකටත් Main thread එකම ගන්න එපා වෙනම Thread එකක Location එක ගන්න, නැත්නම් UI එක Freeze වෙයි.

ඉට පස්සෙ එක පාරක් Data server එකට ඇව්වට පස්සෙ ඊලග පාර යවන්න කලින් Check කරන්න කලින් coordinates එක්ක අලුත් එක සැලකියයුතු වෙනසක් වෙලාද කියලා, වෙනසක් වෙලා නම් time එකත් එක්ක යවන්න

අනිත් එක එකම ලූප් එක ඇතුලෙ coordinates අරගෙන Server එකට send කරන්න හදලා තිබුනොත් Data Connection එක down උනාම මොකද වෙන්නෙ ?

1. Time out එක වෙනකල් System එක Freeze වෙනවා.

2. ඒ coordinates server එකට යන්නෙ නැ.

ඒ නිසා මුලින් Local DB එකකට දාගෙන පස්සෙ net connection එක හොදයි නම් Server එක ping වෙනවා නම්, ping එක හොදයි නම් data Send කරන්න,

තව එකක් තමයි හිටපු ගමන් GPS වලින් / AGPS වලින් ලොවෙත් නැති coordinates එනවා, ලෝකෙ අනිත් පැත්තෙ ඉන්නවා වගෙ  හිටපු ගමන් මුහුද මැද, ඒ නිසා ඒ වගේ වැරදි උනත් fix කරන්න.

උදව්වක් වෙයි කියලා හිතනවා.

[QUOTE="K_ZONE, post: 17740286, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Indigo"] ඔය Value එක මොකක් උනත් ඔය හැම Return value coordinate එකක්ම Server එකට යවන්න එපා, Data අපරාදේ වගේම Server එකට අනවශ්‍ය බරක්. Location එක oyaa කැමති Interval එකකින් Sqlite Database එකකට දාගන්න ඔයාගෙ app එකෙන් (coordinates සහ date time) . ඒකටත් Main thread එකම ගන්න එපා වෙනම Thread එකක Location එක ගන්න, නැත්නම් UI එක Freeze වෙයි. ඉට පස්සෙ එක පාරක් Data server එකට ඇව්වට පස්සෙ ඊලග පාර යවන්න කලින් Check කරන්න කලින් coordinates එක්ක අලුත් එක සැලකියයුතු වෙනසක් වෙලාද කියලා, වෙනසක් වෙලා නම් time එකත් එක්ක යවන්න අනිත් එක එකම ලූප් එක ඇතුලෙ coordinates අරගෙන Server එකට send කරන්න හදලා තිබුනොත් Data Connection එක down උනාම මොකද වෙන්නෙ ? 1. Time out එක වෙනකල් System එක Freeze වෙනවා. 2. ඒ coordinates server එකට යන්නෙ නැ. ඒ නිසා මුලින් Local DB එකකට දාගෙන පස්සෙ net connection එක හොදයි නම් Server එක ping වෙනවා නම්, ping එක හොදයි නම් data Send කරන්න, තව එකක් තමයි හිටපු ගමන් GPS වලින් / AGPS වලින් ලොවෙත් නැති coordinates එනවා, ලෝකෙ අනිත් පැත්තෙ ඉන්නවා වගෙ :D හිටපු ගමන් මුහුද මැද, ඒ නිසා ඒ වගේ වැරදි උනත් fix කරන්න. උදව්වක් වෙයි කියලා හිතනවා. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom