මම පොඩි GPS බේස් android ඇප්ලිකේෂන් එකක් හදන්න ට්රයි එකක් දුන්නා. eclipse වලින් තමයි කරේ..මේකෙදි පොඩි ගැටලුවක් ආවා locationlistner එක සම්බන්ධයෙන්
මෙන්න මේ කෝඩ් එකේ 400 සහ 1 කියල කියන්නේ මොකද්ද. ටයිම් ඉන්ටෙර්වෙල් එකද? මේක 1 වෙනුවට සමහර ය 0 පාවිච්චි කරනවා හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද .? 400 වැඩි කරොත් ටයිම් ඉන්ටෙර්වෙල් එක වැඩි වෙනවද ලොකේෂන් එක අප්ඩේට් වෙන.? ලොකු හෙල්ප් එකක් මචන් ලා..!
Code:
locationManager.requestLocationUpdates(provider, 400, 1, this);

හිටපු ගමන් මුහුද මැද, ඒ නිසා ඒ වගේ වැරදි උනත් fix කරන්න.

