Android help එකක්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    HTC E9+ android mobile එකේ 16 GB internal storage full

    Apps 5.8 GB
    music 73.96MB
    photos walata 1.68 GB

    ගිහින් තියෙන්නේ,

    System එකට 8.36GB පෙන්නනවා. ඒක නෝමල් ද ?
    apps මුකුත් update කරන්න බෑ ඒ ෆෝන් එකෙ මේ කේස් එක නිසා.

     

    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    App ‍කෑෂ් ‍‍පි‍රු‍න‍මත්‍ Phone ‍එ‍ක ‍ඉ‍ඩ ‍නෑ ‍කි‍ය‍ලා ‍පෙන්‍‍න‍න‍වා, ‍එත්‍ ‍අ‍ත‍ට ‍අ‍රන්‍ ‍බ‍ලන්‍ ‍නැ‍තු‍ව ‍හ‍රි‍ය‍ට ‍කි‍යන්‍‍න ‍අ‍මා‍රු‍යි ‍හෙ‍තු‍ව ‍එ‍ක‍ම‍යි ‍‍කි‍යලා, ‍බො‍හෝ ‍වි‍ට ‍එ‍හෙ‍ම ‍වෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍නි‍සා Google play ‍එ‍කෙන්‍ App Cache Cleaner ‍එ‍කක්‍ download ‍ක‍ර‍ලා App ‍කෑෂ් clean ‍ක‍ර‍ලා ‍බ‍ලන්‍‍න (‍එ‍ක install ‍ක‍රන්‍‍න ‍ඉ‍ඩ ‍නැත්‍‍නම්‍ ‍දැ‍න‍ට App ‍එ‍කක්‍ ‍‍අ‍යින්‍ ක‍රන්‍‍න).