Android help pls

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    අනේ මචන්ලා හෙල්ප් කරපල්ලා මචන්ලා

    මම රූට්‌ කරලා ෆොනේ එකට sammobile.com ඒකෙන firmware එකයි Odin එකයි download කරගෙන අලුත් එක ඉන්ස්ටෝල් කලා. eta passe Odin eke eeka PASS kiyalath green valin ava.

    scaled.php

    eta passe phone eka restart venavane.eta passe machan Original Animation eka enava on venakota.eta passe ethanin ehata yanne na.ekama ekama ayeth venava Boot animation eka vitarai enne. habai install kala velave masg ekak ava. eka thamai machanla me.

    scaled.php

    scaled.php

    ane machan help karapalla macho.Hota bima anila inne.ane machanla danna deyal tiyanavanam
    kiyapallako.pls. :oo::oo::oo::oo::oo::oo::oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අනේ මචන්ලා හෙල්ප් කරපල්ලා මචන්ලා

    ඔයා උදේ පාන්දරම ඉල්ලගෙන කාල තියෙන්නේ re-partition කරන්න ගිහිල්ලා. oya PIT file එක නැතුව re-partition tick එක අහක් කරල ආයේ flash කරපන්. මොකක්ද ෆෝන් එක Galaxy S I900 නේද?
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    ඔයා උදේ පාන්දරම ඉල්ලගෙන කාල තියෙන්නේ re-partition කරන්න ගිහිල්ලා. oya PIT file එක නැතුව re-partition tick එක අහක් කරල ආයේ flash කරපන්. මොකක්ද ෆෝන් එක Galaxy S I900 නේද?

    ow machoo GT-I9000.man karala balannam ubata godak Pin harigiyoth :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ow machoo GT-I9000.man karala balannam ubata godak Pin harigiyoth :yes:

    recovery එකේ ඇවිල්ල තියෙන error message වලින් කියන්න පුළුවන් partition table එක අවුල් කියල :yes:. වැඩේ අවුල් ගියොත් android වැඩකාරයෝ එකට වරෙන් මචන්. මම එකට subscribe වෙලා තියෙන්නේ
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    ekatath damma macho 617 page eke tiyenne. Pit eka ain karala try kala machan eth vade hariyanne nane macho.ane ban pissu hadenava ban.man mokakda karanna one
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ekatath damma macho 617 page eke tiyenne. Pit eka ain karala try kala machan eth vade hariyanne nane macho.ane ban pissu hadenava ban.man mokakda karanna one

    උඹ මොකක්ද මචන් download කලේ ෂුවර් නේද I9000 එකට අදාල එක කියල. බලපන් මචන් මේකද කියල.
    http://www.hotfile.com/dl/154199770/9defbf8/I9000XXJW4_I9000OXAJW5_CPW.zip.html
    උඹ ඕක දාන්න කලින් මචන් තිබ්බේ මොකක්ද? Gingerbread ද Froyo ද? ෆොනේ එක දැන් On වෙලා bootanimation එකේම තියෙනවද?
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    උඹ මොකක්ද මචන් download කලේ ෂුවර් නේද I9000 එකට අදාල එක කියල. බලපන් මචන් මේකද කියල.
    http://www.hotfile.com/dl/154199770/9defbf8/I9000XXJW4_I9000OXAJW5_CPW.zip.html
    උඹ ඕක දාන්න කලින් මචන් තිබ්බේ මොකක්ද? Gingerbread ද Froyo ද? ෆොනේ එක දැන් On වෙලා bootanimation එකේම තියෙනවද?

    Na machan man hitanne meka nemei. eka Australia valata tibba June 2012 vala relese vechcha ekak.habai GT-I9000 ekak tamai. Version eka 2.3.6 thamai machan.

    Machan mage lakin tibbe custom rom ekak Ice Cream sandwich ekak.eke bugs vadi nisai meka daganna baluve.machan dan phone eka on unama man install karanna hadapu eke Bootanimation eka enava.animation eka ivara vela desktop enna kalin ayeth boot animation eka ayeth mula idala venava.eka navathinne nathiva digatama enava machan.

    Menna mekai man download kale

    http://www.hotfile.com/dl/157392948/5c3af0f/I9000XWJW6_I9000XSAJV8_XSA.zip.html