මචන් මෙන්න මේ Sony Xperia phone එකේ screen එක වැටිලා කැඩුන. දැන් මේකේ තියන files ටික ගන්න ඕන. backup කරන නැ ලු කොහේටවත්. screen එක unlock කරනත් බැ.
PC එකට ගහල ගන්න විදියක් තියනවද මචන් files. මගේ office එකේ වැඩ කරන එකෙක්ගේ..
PC එකට ගහල ගන්න විදියක් තියනවද මචන් files. මගේ office එකේ වැඩ කරන එකෙක්ගේ..

bump