android help

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගොඩක් අය කිවේ Video ප්ලේයර් එකට MX හොඳයි කියල.. :yes:

    mp 3 ප්ලේයර් එකට Dub Music player එක හොඳයි කියල යාලුවෙක් කීවා ;)

    ජෙට් ඕඩියෝ එක යුස් කරලා බැලුවා ඒකත් පට්ට :love: