Android ios app earnings

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Android or ios app ekak haduwoth eke earnings enne kohomda ?
    Downloaded users la ganatada ?
    Ratings walatda ?
    Nattam mokatda
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Android or ios app ekak haduwoth eke earnings enne kohomda ?
    Downloaded users la ganatada ?
    Ratings walatda ?
    Nattam mokatda

    ඒක උඹේ බිස්නස් මොඩල් එකේ හැටියට තමයි

    පේඩ් ඇප් විදියට දැම්මොතින් ඩවුන්ලෝඩ් ගානට එනවා (ලංකාවෙ ඉදන් Android paid ඇප් දාන්න බැහැ iOS විතරයි පේඩ් ඇප් දාන්න පුලුවන්)
    ගූගල් ඇඩ් වගේ දැම්මොතින් යූසර්ලා ගානට සහ යූස් කරන ප්‍රමානෙට එනවා (ගූගල් ඇඩ් නම් දෙකටම දාන්න පුලුවන් සල්ලි ගන්නත් පුලුවන්)
    මේ දෙකෙන් මොනවත් කරලා නැත්නම් සල්ලි හම්බ වෙන්නෙ නැහැ

    රේටින් වලට සල්ලි හම්බෙන්නෙ නැහැ රේටින් වැඩි වෙද්දි ඩවන්ලෝඩ් වැඩි වෙනවා ඒක ඉන්ඩිරෙක්ට්ලි සල්ලි හම්බවෙන එකට බලපානවා