Android/Ios app submission

pomiomangi

Junior member
  • Mar 15, 2013
    91
    19
    8
    iOS walata 99USD dev license eka ganna one. Ita passe apps submit karanna puluwan. 1- 4 days wage yanna puluwan review wenna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    iOS ඩිවලොපර් එකවුන්ට් එකක් ගන්න ඕන, ඒක අවුරුද්දට ඩොලර්99 යි ඒ කියන්නෙ රුපියල් වලින් 14000ට ආසන්න ගානක් වගේ, හැම අවුරුද්දෙම ඕක ගෙවල රිනීව් කරන්න ඕන. ලංකාවෙන් හදන එකවුන්ට් වලින් පේඩ් ඇප් දාන්න පුලුවන් මේකෙ
    ඇප් එක දැම්මම උන් මැනුවල් රිවීව් එකක් කරනවා ඒකට දැන් දවස් 1-3ක් වගේ ගන්නවා, කලින් නම් සති දෙකක් වගේ ගත්තා

    Android ඩිවලොපර් එකවුන්ට් එක ඩොලර් 25යි ලයිෆ් ටයිම්. ලංකාවෙ විස්තර වලින් හැදුවම පේඩ් ඇප් දාන්න බැහැ
    ෆස්ට් ටයිම් ඇප් එක දැම්මම පැය 2න් -3න් ස්ටෝ එකට එනවා, අප්ඩේට් නම් දාපු ගමන් එනවා