Android/iOS App

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,968
    2,151
    113
    මචන්ලා?
    1. Android/iOS App එකකට දාන්න ලංකාවට හොදම Payment Getaway ඒක මොකද්ද?
    2. Uber App එකට සමාන ඇප් එකක් කලා ගොඩක් කාලයක් ඉදන් පටන් ගත්තෙ. ඒක නිකන් දැම්මොත් හරියයිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    දන්න විදියට තියන ලාබම එක payhere එක තමයි
    උන්ගෙ මොබයිල් sdk එකක් තියනවා, මගේ යලුවො සෙට් එකක් ඕක දාල වැඩක් කරා තාම ලයිව් ගිහින් නැද්ද කොහෙද.