Android Lag වෙනවද ?(Fixed)

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Help

    :rofl: නොදන්න අයට මේක :D Home Button එක press කරගෙන ඉන්න එතකොට මේ වගේ එකක් එයි [/COLOR]

    1_zps5844c6f1.png



    අපුවහම ඔතන මම arrow එකෙන් පෙන්නලා තියන එක ඔබන්න ඕකෙන් වෙන්නෙ ඔයාල open කරලා තියන ඔක්කොම app ටික වැහිල යන එක ;)
    එකක් වත් නැතුවහම මෙන්න මේ වගේ වෙන්න ඕනෙ


    :yes:
    2_zps837e6688.png



    ඊළගට මේ arrow එකේ පේන විදිහට click(Touch) කරන්න ;)
    කරපුවහම මේක එයි :rofl:


    3_zps5a48a6b5.png



    ඕකෙන් Clear memory කරන්න app වලට අරන් තිබ්බ memory එක clear වෙයි :D දෙවනුව Active App වලට ගිහින් ඔයාල use කරන්නේ නැති apps ටික end කරලා දාන්න
    :yes:

    mage thiyenne sony xperia s 1k :yes:,mage phone 1 home button 1 obagena itiyama ohoma watenne neh ne.ekata mokakda thiyena option 1?