මචන්ලා මම දෙන්නම් සින්දු අහන්න මරු බාන්ඩයක්. Power amp 2.6 මමත් යුස් කරන්නෙ මේක පට්ටම පට්ට බාන්ඩයක්. ඇප්ස් මාර්කට් එකින් ගන්න ගියොත් සල්ලිවලට තමයි ගන්න වෙන්නෙ. මෙකෙ
Weadget pack
Resetter
Classic skin
එහෙමත් ඇතුලෙ තියෙනවා. ඇප්ස් මාර්කට් ගිහින් ICS ස්කින් එක ඩව්න් කරගත්තනම් මරු තමයි.
සව්න්ඩ් නම් ආයිත් අහන්න දෙයක් නැ පට්ට Down කරලාම බලපල්ලා. මෙන්න බඩු
http://www.mediafire.com/?4kbjzf6ug5ip64l
