කා ලගවත් නැද්ද විසික් කරන්න ඔන්න මෙන්න තියෙන පොඩි android ෆෝන් එකක්. Ram එක 256 වගේ android 2.3.3 වත් තියෙන එකක්. රුපියල් 2500 කට වගේ. පෙනුම වැඩක් නැ. Andoird Development වලට