Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android or IOS ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්...

ඇන්ඩ්‍රොයිඩ් විවුර්ත මෙහෙයිම් පද්දතියක්,, ඕන කෙනෙකුට තවත් දියිනු කරන්න පුලුවන් නිසා ගොඩක් අලුත් දේවල් කරන්න පුලුවන්...ගොඩක් වැඩ කෑලි දාන්න පුලුවන්..ඒ වගේම පොඩි පොඩි අවුලුත් තියෙනවා නැතුවම නෙමෙයි.අනිත් එක මේකෙදි වෙඩ කෑලි වැඩි වෙන්න වැඩි වෙන්න රැම් එක වැඩියෙන් ඕනෙමයි.....මට නම් ඕනම හයි එන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක දැනිච්ච ලොකුම අව්ල තමයි අවුරුද්දක් විතර යනකොට ස්ලෝ වෙන ගතිය,,ඒකට හේතුව තමයි ඔය අනං මනං ෆයිල්ස් සේව් වෙන එක සිස්ටම් එකේ..ඒක ඉතින් ආපහු රීසෙට් කරල ගත්තහම හරියනවා..ඔය වගේ ඉතින් තව විස්තර කියන්න පුලුවන්..

ඇපල් ios එක නම් තනිකරම ක්ලෝස් මෙහෙයුම් පද්දතියක්...ඒකෙදි අපිට ඕන ඕන විදිහට නටන්න බෑ..උන් දෙන විදිහට අපි වැඩ කරන්න ඕනෙ.. වෙනස් කරන්න පුලුවන් ඕන දෙයක්,,ඒත් සීමාසහිතව..මෙකෙ රැම් එක ගොඩක් ඕන වෙන්නෙ නෑ මොන වැඩේ කරන්න ගියත් බොහොම ලස්සනට ස්මූත් එකට වෑඩ කරනවා.හේතුව තමයි හාඩ්වෙයා එකයි ඕ.එස් එකයි දෙකම හදන්නෙ එකම කම්පැනියෙ නිසා සේරම ගානට ඔප්ටිමයිස් කරලා තියෙනවා.. තව කියන්න පුලුවන් කොටන්න කම්මැලියි බන්..

මම මේ කිව්වෙ මගේ අත්දැකීමෙන්.. මම දැනට ඇන්ඩ්‍රොයිඩ් HTC M8 , M9+ ,LG V10, Galaxy S7 EDGE and Xperia Z5 Premium (now)පාවිච්චි කරලා තියෙනවා... Apple iPhone 6s+ ,iPad pro (office nisa)

ම්ගේ අත්දැකීම අනුව නම්,,, ෆෝන් එකෙන් අලුත් වැඩ කෑලි දාන්න,, පිස්සු විකාර කරන්න,,දෙයක් ඉගෙනගන්න වගේ එකෙක් නම් අනිවා ඇන්ඩ්‍රොයිඩ් තමයි...

ඒත් ෆෝන් එක ගොඩක්ම යූස් කරන්නෙ ප්‍රොෆෙශනල් විදිහට,,,,ඒ කිව්වෙ බිස්නස් වැඩ වලට අනංමනං වගේ නම් අනිවා IOS තමයි..

ඕ.එස් එකයි ෆෝන් එකයි කියන්නෙ දෙකක් කියලා තේරුම් ගන්න මොලයක් නැති උන් මේකට රිප්ලයි කිරීමෙන් වලකින්න

[QUOTE="AWRORA, post: 22303036, member: 89972"] [CENTER][SIZE=4]මෙහෙමයි මචන්... [B]ඇන්ඩ්‍රොයිඩ්[/B] විවුර්ත මෙහෙයිම් පද්දතියක්,,:) ඕන කෙනෙකුට තවත් දියිනු කරන්න පුලුවන් නිසා ගොඩක් අලුත් දේවල් කරන්න පුලුවන්...:love:ගොඩක් වැඩ කෑලි දාන්න පුලුවන්..ඒ වගේම පොඩි පොඩි අවුලුත් තියෙනවා නැතුවම නෙමෙයි.අනිත් එක මේකෙදි වෙඩ කෑලි වැඩි වෙන්න වැඩි වෙන්න රැම් එක වැඩියෙන් ඕනෙමයි.....:nerd:මට නම් ඕනම හයි එන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක දැනිච්ච ලොකුම අව්ල තමයි අවුරුද්දක් විතර යනකොට ස්ලෝ වෙන ගතිය,,:dull:ඒකට හේතුව තමයි ඔය අනං මනං ෆයිල්ස් සේව් වෙන එක සිස්ටම් එකේ..ඒක ඉතින් ආපහු රීසෙට් කරල ගත්තහම හරියනවා..ඔය වගේ ඉතින් තව විස්තර කියන්න පුලුවන්.. ඇපල් [B]ios[/B] එක නම් තනිකරම ක්ලෝස් මෙහෙයුම් පද්දතියක්...:angry:ඒකෙදි අපිට ඕන ඕන විදිහට නටන්න බෑ..:no:උන් දෙන විදිහට අපි වැඩ කරන්න ඕනෙ..:P වෙනස් කරන්න පුලුවන් ඕන දෙයක්,,ඒත් සීමාසහිතව..:rolleyes:මෙකෙ රැම් එක ගොඩක් ඕන වෙන්නෙ නෑ මොන වැඩේ කරන්න ගියත් බොහොම ලස්සනට ස්මූත් එකට වෑඩ කරනවා.හේතුව තමයි හාඩ්වෙයා එකයි ඕ.එස් එකයි දෙකම හදන්නෙ එකම කම්පැනියෙ නිසා සේරම ගානට ඔප්ටිමයිස් කරලා තියෙනවා..:) තව කියන්න පුලුවන් කොටන්න කම්මැලියි බන්..:rofl: [SIZE=3]මම මේ කිව්වෙ මගේ අත්දැකීමෙන්.. මම දැනට ඇන්ඩ්‍රොයිඩ් HTC M8 , M9+ ,LG V10, Galaxy S7 EDGE and [U]Xperia Z5 Premium (now)[/U]පාවිච්චි කරලා තියෙනවා... Apple iPhone 6s+ ,iPad pro (office nisa)[/SIZE] ම්ගේ අත්දැකීම අනුව නම්,,, ෆෝන් එකෙන් අලුත් වැඩ කෑලි දාන්න,, පිස්සු විකාර කරන්න,,දෙයක් ඉගෙනගන්න වගේ එකෙක් නම් [B]අනිවා ඇන්ඩ්‍රොයිඩ්[/B] තමයි... ඒත් ෆෝන් එක ගොඩක්ම යූස් කරන්නෙ ප්‍රොෆෙශනල් විදිහට,,,,ඒ කිව්වෙ බිස්නස් වැඩ වලට අනංමනං වගේ නම් [B]අනිවා IOS[/B] තමයි.. [SIZE=2]ඕ.එස් එකයි ෆෝන් එකයි කියන්නෙ දෙකක් කියලා තේරුම් ගන්න මොලයක් නැති උන් මේකට රිප්ලයි කිරීමෙන් වලකින්න:rofl:[/SIZE][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom