Android phone එක mouse & keyboard එකක් කරමු
Android phone එක touch pad mouse & keyboard එකක් කරමු
මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ
වැඩේ කරන්න මුලින්ම andromouse කියන app එක මුලින්ම phone එකට දාගෙන ඉන්නකෝ
LINK
නැත්නම් phone එකෙන් google play එකට ගිහින් andromouse කියල හෙව්වම එන free app එක instrall කරගන්න
ඉට පස්සෙ PC එකට මෙන්න මේ file එක බාගෙන open කරගන්න
LINK
bluetooth නම් එහෙමයි wifi නම් එහෙමයි
කැමති කනෙක්ශන් එක pc එකෙන් on කරගෙන phone එකෙනුත් ඒවිදියටම connect උනාම වැඩේ ගොඩ
වැඩේ හරිනම් මේ විදියට තියෙයි
නොදෙන හිටපු අය comment එකක් දාලා rep එකක් දීලා යන්න
දැනගෙන හිටපු අය නොදන්න අයට බලාගන්න bump එකක් දාලා යන්න

පට්ටනේ..... 