Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android Phone ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ... :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android Phone ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ...

මෙන්න මේකයි මගේ story එක.

මගේ phone එක Moto G 2nd Generation XT1064 running Android Lollipop 5.0.2 එකක්. මට ඒක ලැබුනේ US වලින් අපේ අයිය කෙනෙක්ගෙන්.

phone එක unlock තිබුනෙ ගේනකොටම. calls ගන්න පුලුවන් මෙහේ sim දාල. ඒත් internet යන්නෙ E එකෙන් විතරයි. 3G select කරත් වැඩනෑ.

ඉතින් මම එක හදන්න කියල හිතාගෙන phone එක hard reset කරා. වැඩක් උනේ නෑ. ඉතින් root කරන්න try කරා. ඒ කර ගන්නත් බෑ..bootloader lock කියනවා. අන්තිමේදී දෙයියනේ කියල bootloader එකත් unlock කරල (warranty නෑ) root කරා. අවුලක් නෑ.

එතකොට 3G තියා තිබුන wifi එකත් වැඩ නොකර ගියා.

දැන් මචන් phone එක on වෙන්නෙත් නෑ.

මේ ලෙඩේ ගොඩ දාල දෙන්න පුලුවන් කවුරු හරි එලකිරියෙ ඉන්නවනම් මට කියනවද?

කීයක් ගියත් කමක් නෑ මේ වගේ ලෙඩක් ගොඩ දාල phone එක කිසි අවුලක් නැතුව හදා ගන්න ඔයාල දන්න සුපිරි ඩයල් එකක් එහෙම ඉන්නවනම් මට contact details හරි කියනවද.

please මචන්ල උදවු කරපන් මට. අඩුම ගානේ bump එකක්වත් දාගෙන පලයන් දන්න එකෙක් දකිනකන්වත්.

[QUOTE="coolmanaram, post: 18259677, member: 362420"] [b]Android Phone ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ... :([/b] [FONT=Courier New][SIZE=4][COLOR=Blue]මෙන්න මේකයි මගේ story එක. :( මගේ phone එක Moto G 2nd Generation XT1064 running Android Lollipop 5.0.2 එකක්. මට ඒක ලැබුනේ US වලින් අපේ අයිය කෙනෙක්ගෙන්. :) phone එක unlock තිබුනෙ ගේනකොටම. calls ගන්න පුලුවන් මෙහේ sim දාල. ඒත් internet යන්නෙ E එකෙන් විතරයි. 3G select කරත් වැඩනෑ. :no: ඉතින් මම එක හදන්න කියල හිතාගෙන phone එක hard reset කරා. වැඩක් උනේ නෑ. ඉතින් root කරන්න try කරා. ඒ කර ගන්නත් බෑ..bootloader lock කියනවා. අන්තිමේදී දෙයියනේ කියල bootloader එකත් unlock කරල (warranty නෑ) root කරා. අවුලක් නෑ. එතකොට 3G තියා තිබුන wifi එකත් වැඩ නොකර ගියා. :no: දැන් මචන් phone එක on වෙන්නෙත් නෑ. මේ ලෙඩේ ගොඩ දාල දෙන්න පුලුවන් කවුරු හරි එලකිරියෙ ඉන්නවනම් මට කියනවද? කීයක් ගියත් කමක් නෑ මේ වගේ ලෙඩක් ගොඩ දාල phone එක කිසි අවුලක් නැතුව හදා ගන්න ඔයාල දන්න සුපිරි ඩයල් එකක් එහෙම ඉන්නවනම් මට contact details හරි කියනවද. please මචන්ල උදවු කරපන් මට. අඩුම ගානේ bump එකක්වත් දාගෙන පලයන් දන්න එකෙක් දකිනකන්වත්. [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom