Android Phone ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ... 
මෙන්න මේකයි මගේ story එක.
මගේ phone එක Moto G 2nd Generation XT1064 running Android Lollipop 5.0.2 එකක්. මට ඒක ලැබුනේ US වලින් අපේ අයිය කෙනෙක්ගෙන්.
phone එක unlock තිබුනෙ ගේනකොටම. calls ගන්න පුලුවන් මෙහේ sim දාල. ඒත් internet යන්නෙ E එකෙන් විතරයි. 3G select කරත් වැඩනෑ.
ඉතින් මම එක හදන්න කියල හිතාගෙන phone එක hard reset කරා. වැඩක් උනේ නෑ. ඉතින් root කරන්න try කරා. ඒ කර ගන්නත් බෑ..bootloader lock කියනවා. අන්තිමේදී දෙයියනේ කියල bootloader එකත් unlock කරල (warranty නෑ) root කරා. අවුලක් නෑ.
එතකොට 3G තියා තිබුන wifi එකත් වැඩ නොකර ගියා.
දැන් මචන් phone එක on වෙන්නෙත් නෑ.
මේ ලෙඩේ ගොඩ දාල දෙන්න පුලුවන් කවුරු හරි එලකිරියෙ ඉන්නවනම් මට කියනවද?
කීයක් ගියත් කමක් නෑ මේ වගේ ලෙඩක් ගොඩ දාල phone එක කිසි අවුලක් නැතුව හදා ගන්න ඔයාල දන්න සුපිරි ඩයල් එකක් එහෙම ඉන්නවනම් මට contact details හරි කියනවද.
please මචන්ල උදවු කරපන් මට. අඩුම ගානේ bump එකක්වත් දාගෙන පලයන් දන්න එකෙක් දකිනකන්වත්.

(not sure)