Android phone 1k nathi unoth

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    Android phone 1k kisima anti theft app 1k install nokara thiyeddi nathi unoth imei no 1n phone 1 thiyena thana hoyaganna puluvnda bn?
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    බඩේ ගිණියම තියාගෙනඉන්න වෙලාවක ඕක නැති උනොත් හම්බු වෙන්නෙ නෑ..:no: ඇන්ටි තෙෆ්ට් නම් ප්‍රේ ඉන්ස්ටෝල් කරන්ඩ.
    https://preyproject.com/
    නැත්තම් ගූගල් එකවුන්ට් එකෙන් හොයන්න පුලුවන්. නැත්තම් ඉමි එකෙන්.

    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    Imei 1n phone 1n thiyena thana hoyanne kohomada bn? Polisiyata kivvoth un hoyanne kohomada?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බඩේ ගිණියම තියාගෙනඉන්න වෙලාවක ඕක නැති උනොත් හම්බු වෙන්නෙ නෑ..:no: ඇන්ටි තෙෆ්ට් නම් ප්‍රේ ඉන්ස්ටෝල් කරන්ඩ.
    https://preyproject.com/
    නැත්තම් ගූගල් එකවුන්ට් එකෙන් හොයන්න පුලුවන්. නැත්තම් ඉමි එකෙන්.

    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif

    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif
    profilepic556980_3.gif

    :rolleyes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පුළුවන් හැබැයි ලොකේෂන් ඕන කරලා තියෙන්න ඕන. ගුගල් එකෙන් ලොග් වෙලා සේර්ච් ඒකෙ find my phone කියල ගහපන්..
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    Location on karalath na. Kotinma kivvoth phone 1 gaththa eka phone 1 bootloader 1n reset karala nm?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    machan
    polisiye antri ekak dahan
    eke copy eka wisthara ekka trc ekata yawahan
    trc ekenn eka track karala wisthara ewanawa polisiyata
    ubata un ekka gihin kudalan enna thiyenne
    habai lankawe hati dannawane
    masa 3wath yai bn
     
    • Like
    Reactions: Enindu

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Location on karalath na. Kotinma kivvoth phone 1 gaththa eka phone 1 bootloader 1n reset karala nm?

    උඹ ෆෝන් එකේ එන්ක්‍රිප්ශන් ඔන් කරලා , පාස් වර්ඩ් එකක් දාල තිබ්බ නම් ගොඩ. අලුතින් සොෆ්ට්වෙයා එක ගැහුවත්, එන්ක්‍රිප්ශන් නැති කරන්න පාස්වර්ඩ් එක ඉල්ලනවා:)

    ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් මැනේජර් වලින් බලපන්.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Imei 1n phone 1n thiyena thana hoyanne kohomada bn? Polisiyata kivvoth un hoyanne kohomada?

    Police නෙවෙයි හොයන්නේ TRC එකෙන්.
    phone එකට වෙන සිම් එකක් දැම්මොත් විතරයි අහු වෙන්නේ.
    Sim එකත් එක්ක service provider ලට imei එක ලොග් වෙනවා.
    TRC එකේන් අදාළ imei එක register වුනොත් දැනුම් දෙන්න කියල කියනවා. :P
    ලංකාවේ ඕන සිම් එකක් දැම්මනම් හරි.

    android විතරක් නෙවේ. ඕනි එකක්. 1100 වුනත්.
     
    Last edited: