60, 000 - 100,000 ගන්න පුළුවන් හොඳ Android phone එකක් මොකක් ද මචන් ? Camera quality එක පොඩ්ඩක් හොඳ එකක් නම් වඩා හොඳයි.