android phone ekata dala thiyena virus gard monawada ..

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Android Phones walata Viru gurds one na. Uba PlayStore eke thiyana APP witharak install karapan.

Don't instal pirated apps.
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    යකෝ උබලා ෆෝන් වලටත් වයිරස් ගාඩ් දානවද?

    අපේ කම්පැනියෙ තියනවා ටෙස්ටින් ඩිවයස් (s7, s7 edge, note 5 වගේ ඒවත් ඇතුලුව) ඒවා ටෙස්ටින් ඩිවයිස් නිසා වේස ගෑනි වගේ හැම එකාම ඇප් ඉන්ස්ටෝල් කරනවා විකාර කරනවා ඒත් වයිරස් ගාඩ් දාන්න තරම් කේස් එකක් නම් ඇවිත් නැහැ (හිටපු ගමන් ඇඩ්වෙයා එහෙම ආවත්)