Android Phone eken Sri Lankan TV channels Balamu
මෙහෙමයි කරන්නෙ.
1. IPTV player එක install කරගන්න..
https://play.google.com/store/apps/details?id=veg.iptv.mediaplayer&hl=en
2. මේ zip එක බා ගෙන m3u play list extract කරගන්න.
3. File manager එකෙන් ගිහින් M3U file එක IPTV player එකෙන් run කරන්න
හැමොටම බලන්න තියෙන්නෙ Sri Lankan TV.zip එකේ. ඒකෙ channel 6ක් තියෙනව. Dialog sim ඕන නෑ.
වෙන channel ඕන නම් මෙතන තියෙනව
http://i-ptv.blogspot.com/2014/04/iptv-m3u-list.html
මේවට නම් හැබැයි data කැපෙනව

Attachments
Last edited: