android Phone

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ‍යාළුවනේ පොඩි අවුලක් තියෙනවා මගේ Phone එකේ huawei u8185
    මේකේ ඈප්ලිකේෂන් ඩවුන්ලොඩ් කරන විදියක් නැ මේ මැසෙජ් එක එනවා.

    "invalid package files"

    android 2.3.6
    තියෙනේ

    මේක හදා ගන්නේ කොහොමද?
    රිසෙට් කලා හරි ගියේ නැහැ