Android Piad apps watata mudal gewana safest kramaya mokakda

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Machangz,

    What's the safest way to pay for the android apps.
    (All android apps are not free)

    As I know that there are security issues in android, I'm not
    comfortable with entering my credit card details in android
    :confused:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ටොපික් එකත් කඩ්ඩෙන් දාන්න්න තිබ්බනේ ගොනෝ

    කොමර්ශල් බෑන්ක් එකට පලයං.
    Saving Account එකක් හදපන්. Debit කාඩ් එක ගෙන්න ගනින්.
    Google wallet වලට card ලින්ක් කරපන්.
    ඇප් ස්ටෝ එකෙන් සල්ලි ගෙවල ගනින්.


    Saving Acc එකට උබට ඕන වෙලාවට විතරක් සල්ලි දාපන්
    සම්පත් බෑන්ක් එකට පලයං.
    web Card එකක් ඔනේ කියපන්. web Card කාඩ් එක ගෙන්න ගනින්.
    Google wallet වලට card ලින්ක් කරපන්.
    ඇප් ස්ටෝ එකෙන් සල්ලි ගෙවල ගනින්.


    web Card Acc එකට උබට ඕන වෙලාවට විතරක් සල්ලි දාපන්


    කොම් බෑන්ක් Debit / වෙබ් කාඩ් එක එන්න සති දෙකක් විතර යනවා
     
    Last edited: