Machansla mage android eke net connect una gaman full screen add ekak yanda gannawa bn epa wela tiyenne
Meka ain karaganda kramayak danne kauda
App ekkin neda meka enda eththe
Danna kenek udawwak deepan me app eka hoyaganda hari
Add yana eka nawaththaganda
Meka ain karaganda kramayak danne kauda
App ekkin neda meka enda eththe
Danna kenek udawwak deepan me app eka hoyaganda hari
Add yana eka nawaththaganda
අනික උබේ ෆොටෝ, අතේ ගහන හිටිඅන් වීඩියෝ කරලා ඇති. ජෝක් නෙමෙයි ඕයි උබේ ෆෝන් එකේ පර්මිශන් උඹ දීලා තියෙන්නේ ඒවා කරන්න, උබ වෙන වෙන තැන් වලින් ඇප් ඉන්ස්ටෝල් කරනකොට. රූට් පර්මිශන් හිටන් දීලා නම්, උඹට සදා සොත්ති. එහෙම නම්, ඉතින් අලුතින් සොෆ්ට්වෙර් ගහපන්
ඒක ගූගල් ටර්ම්ස් වලට අනුව තහනම්. එහෙම ඒවා ඔටෝ ඩිටෙක් වෙනවා ගොඩක් වෙලාට, ඊට පස්සේ රිමූ කරනවා ප්ලේ ස්ටෝ එකෙන්. දාපන් බලන්න ඉන්ස්ටෝල් කරල තියන ඇප් වල ස්ක්‍රීන් ශොට්. 
