Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android-PSP වැඩ කෑල්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් හැමෝම වගේ Android ස්මාර්ට් ෆෝන්ස් පාවිච්චි කරන නිසා Android කියන එක අලුත් දෙයක් නෙවෙයි අලුත් වෙනකොට එක එක විදිහේ ඇප්ස් මාකට් එකට එකතු උනා. මේකත් ඒ වගේ එකක්. හැබැයි මේක ඇවිත් ටිකක් කල් වෙනවා මේ ඇප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් PSP එහෙම නැත්නම් Play Station ගේම්ස් Android ෆෝන් එකේ play කරන්න එහෙනම් වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියල දෙන්නම්

මේ ලින්ක් එකට ගියාම ඔයාලට ඇප් එක බලාගන්න පුළුවන්.

හ්ම්ම් ඩොලර් 6.20ක් වෙනවා නේ අවුලක් නෑ මගේ ගානේ මේ ලින්ක් එකෙන් බාගන්නකෝ (17.34MB)

හරි ඊටපස්සේ කරන්න තියෙන්නෙ APK ෆයිල් එක ෆෝන් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එක. (කොපි කරලා File Manager ඇප් එකෙන් ෆයිල් එක ඕපන් කරාම ඉන්ස්ටෝල් වෙනවා.මතක ඇතුව ෆෝන් එකේ Settings වල Security ගිහින් Unknown Sources කියන එක ටික් කරලා ඉන්න.)

ඇප් එක ඉන්ස්ටෝල් කරාට කෝ ප්ලේ කරන්න ගේම් එකක්? අන්න එතැනදී මෙන්න මේ ගේම් එක බාගන්න (57.3MB)

ඊටපස්සේ Game File එකත් ඔයාලගේ SD කාඩ් එකට කොපි කරලා තියාගන්න. එකත් හරි. එහෙනම් දැන් ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් ස්ක්‍රීන් එකේ පෙන්නනවා Games ටැබ් එක. එකට ගිහින් ඔයාලා ගේම් එක කොපි කරපු තැන දෙන්න.

ඊට පස්සේ ඉතින් තියෙන්නෙ හිටු කියල ප්ලේ කරන්න තමයි මේකත් එක්ක මම ඔයාලට දුන්නේ Bomberman ගේම් එක ඉස්සර TV ගේම් ගහපු කාලේ මම ආසම කරපු ගේම් එකක්

මේ වගේ තව ගේම්ස් ගොඩක් තියෙනවා. ගූගල් එකේ හොයල බලන්න PSP ISO හරි PSP CSO හරි. ඩවුන්ලෝඩ් කරා, ෆෝන් එකට කොපි කරා පාත් එක දුන්නා. එච්චරයි. PSP පාවිච්චි කරලා නැති අයට නම් මේකේ කොන්ට්‍රෝල්ස් ටික හොයාගන්න ටිකක් වෙලා යයි. පුරුදු උනාම ඒක හරියනවා ඒ වගේම තමයි ලොකු ලොකු Graphics තියෙන ගේම්ස් ගහන්න නම් ඔයාලගේ ෆෝන් එකේ RAM එක Graphics එහෙම හොඳට තියෙන්නෙ ඕනි එහෙම නැති උනොත් ප්ලේ කරනකොට හිර වෙනවා ඔය මදැයි එහෙනම්. මම මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. රිපොස්ට් නම් ඉතින් සොරි තමයි. අවුලක් තියෙනවා නම් කියන්න පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙන්නම්. හොඳයි නම් ඉතින් සලකලා යන්න. පවර් එක 4ක් වෙලා දැන් 4 පාරවල්ද කොහෙද වදින්නෙ

[QUOTE="d_lucifer, post: 16352101, member: 309167"] [SIZE="4"]දැන් ඉතින් හැමෝම වගේ Android ස්මාර්ට් ෆෝන්ස් පාවිච්චි කරන නිසා Android කියන එක අලුත් දෙයක් නෙවෙයි:) අලුත් වෙනකොට එක එක විදිහේ ඇප්ස් මාකට් එකට එකතු උනා. මේකත් ඒ වගේ එකක්. හැබැයි මේක ඇවිත් ටිකක් කල් වෙනවා:oo: මේ ඇප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් PSP එහෙම නැත්නම් Play Station ගේම්ස් Android ෆෝන් එකේ play කරන්න:rolleyes: එහෙනම් වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියල දෙන්නම්:angry: [URL="https://play.google.com/store/apps/details?id=org.ppsspp.ppssppgold"]මේ ලින්ක් එකට[/URL] ගියාම ඔයාලට ඇප් එක බලාගන්න පුළුවන්. [IMG]http://imageshack.com/a/img27/6075/nl9g.jpg[/IMG] හ්ම්ම් ඩොලර් 6.20ක් වෙනවා නේ:no: අවුලක් නෑ මගේ ගානේ [URL="https://www.dropbox.com/s/yh5we9uaa7l69i8/PPSSPP%20Gold%20v%200.9.7.1.apk"]මේ ලින්ක් එකෙන්[/URL] බාගන්නකෝ:P (17.34MB) හරි ඊටපස්සේ කරන්න තියෙන්නෙ APK ෆයිල් එක ෆෝන් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එක. (කොපි කරලා File Manager ඇප් එකෙන් ෆයිල් එක ඕපන් කරාම ඉන්ස්ටෝල් වෙනවා.මතක ඇතුව ෆෝන් එකේ Settings වල Security ගිහින් Unknown Sources කියන එක ටික් කරලා ඉන්න.) [IMG]http://imageshack.com/a/img36/5272/ta4f.png[/IMG] [IMG]http://imageshack.com/a/img849/9405/i4i8.png[/IMG] ඇප් එක ඉන්ස්ටෝල් කරාට කෝ ප්ලේ කරන්න ගේම් එකක්?:baffled: අන්න එතැනදී[URL="https://www.dropbox.com/s/920xr1jp2x0fdgk/Bomberman.cso"] මෙන්න මේ ගේම් එක[/URL] බාගන්න:nerd: (57.3MB) ඊටපස්සේ Game File එකත් ඔයාලගේ SD කාඩ් එකට කොපි කරලා තියාගන්න. එකත් හරි. එහෙනම් දැන් ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් ස්ක්‍රීන් එකේ පෙන්නනවා Games ටැබ් එක. එකට ගිහින් ඔයාලා ගේම් එක කොපි කරපු තැන දෙන්න. [IMG]http://imageshack.com/a/img854/8491/d1w7.png[/IMG] ඊට පස්සේ ඉතින් තියෙන්නෙ හිටු කියල ප්ලේ කරන්න තමයි:rofl: මේකත් එක්ක මම ඔයාලට දුන්නේ Bomberman ගේම් එක:) ඉස්සර TV ගේම් ගහපු කාලේ මම ආසම කරපු ගේම් එකක්:) [IMG]http://imageshack.com/a/img856/4015/6ooz.png[/IMG] මේ වගේ තව ගේම්ස් [URL="http://kickass.to/usearch/psp%20iso/"]ගොඩක් තියෙනවා[/URL]. ගූගල් එකේ හොයල බලන්න PSP ISO හරි PSP CSO හරි. ඩවුන්ලෝඩ් කරා, ෆෝන් එකට කොපි කරා පාත් එක දුන්නා. එච්චරයි. PSP පාවිච්චි කරලා නැති අයට නම් මේකේ කොන්ට්‍රෝල්ස් ටික හොයාගන්න ටිකක් වෙලා යයි. පුරුදු උනාම ඒක හරියනවා:) ඒ වගේම තමයි ලොකු ලොකු Graphics තියෙන ගේම්ස් ගහන්න නම් ඔයාලගේ ෆෝන් එකේ RAM එක Graphics එහෙම හොඳට තියෙන්නෙ ඕනි:dull: එහෙම නැති උනොත් ප්ලේ කරනකොට හිර වෙනවා:baffled: ඔය මදැයි එහෙනම්. මම මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. රිපොස්ට් නම් ඉතින් සොරි තමයි. අවුලක් තියෙනවා නම් කියන්න පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙන්නම්. හොඳයි නම් ඉතින් සලකලා යන්න. පවර් එක 4ක් වෙලා දැන් 4 පාරවල්ද කොහෙද වදින්නෙ:rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom