Android-PSP වැඩ කෑල්ලක්

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දැන් ඉතින් හැමෝම වගේ Android ස්මාර්ට් ෆෝන්ස් පාවිච්චි කරන නිසා Android කියන එක අලුත් දෙයක් නෙවෙයි:) අලුත් වෙනකොට එක එක විදිහේ ඇප්ස් මාකට් එකට එකතු උනා. මේකත් ඒ වගේ එකක්. හැබැයි මේක ඇවිත් ටිකක් කල් වෙනවා:oo: මේ ඇප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් PSP එහෙම නැත්නම් Play Station ගේම්ස් Android ෆෝන් එකේ play කරන්න:rolleyes: එහෙනම් වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියල දෙන්නම්:angry:
    මේ ලින්ක් එකට ගියාම ඔයාලට ඇප් එක බලාගන්න පුළුවන්.
    nl9g.jpg

    හ්ම්ම් ඩොලර් 6.20ක් වෙනවා නේ:no: අවුලක් නෑ මගේ ගානේ මේ ලින්ක් එකෙන් බාගන්නකෝ:P (17.34MB)

    හරි ඊටපස්සේ කරන්න තියෙන්නෙ APK ෆයිල් එක ෆෝන් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එක. (කොපි කරලා File Manager ඇප් එකෙන් ෆයිල් එක ඕපන් කරාම ඉන්ස්ටෝල් වෙනවා.මතක ඇතුව ෆෝන් එකේ Settings වල Security ගිහින් Unknown Sources කියන එක ටික් කරලා ඉන්න.)
    ta4f.png


    i4i8.png


    ඇප් එක ඉන්ස්ටෝල් කරාට කෝ ප්ලේ කරන්න ගේම් එකක්?:baffled: අන්න එතැනදී මෙන්න මේ ගේම් එක බාගන්න:nerd: (57.3MB)

    ඊටපස්සේ Game File එකත් ඔයාලගේ SD කාඩ් එකට කොපි කරලා තියාගන්න. එකත් හරි. එහෙනම් දැන් ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් ස්ක්‍රීන් එකේ පෙන්නනවා Games ටැබ් එක. එකට ගිහින් ඔයාලා ගේම් එක කොපි කරපු තැන දෙන්න.
    d1w7.png


    ඊට පස්සේ ඉතින් තියෙන්නෙ හිටු කියල ප්ලේ කරන්න තමයි:rofl: මේකත් එක්ක මම ඔයාලට දුන්නේ Bomberman ගේම් එක:) ඉස්සර TV ගේම් ගහපු කාලේ මම ආසම කරපු ගේම් එකක්:)
    6ooz.png


    මේ වගේ තව ගේම්ස් ගොඩක් තියෙනවා. ගූගල් එකේ හොයල බලන්න PSP ISO හරි PSP CSO හරි. ඩවුන්ලෝඩ් කරා, ෆෝන් එකට කොපි කරා පාත් එක දුන්නා. එච්චරයි. PSP පාවිච්චි කරලා නැති අයට නම් මේකේ කොන්ට්‍රෝල්ස් ටික හොයාගන්න ටිකක් වෙලා යයි. පුරුදු උනාම ඒක හරියනවා:) ඒ වගේම තමයි ලොකු ලොකු Graphics තියෙන ගේම්ස් ගහන්න නම් ඔයාලගේ ෆෝන් එකේ RAM එක Graphics එහෙම හොඳට තියෙන්නෙ ඕනි:dull: එහෙම නැති උනොත් ප්ලේ කරනකොට හිර වෙනවා:baffled: ඔය මදැයි එහෙනම්. මම මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. රිපොස්ට් නම් ඉතින් සොරි තමයි. අවුලක් තියෙනවා නම් කියන්න පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙන්නම්. හොඳයි නම් ඉතින් සලකලා යන්න. පවර් එක 4ක් වෙලා දැන් 4 පාරවල්ද කොහෙද වදින්නෙ:rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    http://www.pspshare.org/wwe-2k14-psp/#more-4402

    me game eaka bn XPERIA P eakta damoth awulka nathuwa wada karaida bn

    අවුලක් වෙන එකක් නෑ මචෝ p එකේ performance හොදයිනේ. අවුලක් උනත් ඕකෙ graphics, Audio, Framerate එහෙම එහා මෙහා කරලා ගොඩ දාගන්න පුළුවන් ට්‍රයි කරලා බලන්න. :)
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    machn.meke auto ma api play karna eawa save wenaw ne.memory eke.ara isara awa ps 1 emulator wage save wenna settings hadan oni naneda?

    මචං ඔටෝ සේව් වෙන සීන් එක නම් මට ෂුවර් නෑ. කොහොමත් ලෙවල් එක ඉවර වෙනකොට ඔටෝ සේව් උනා කියල මැසේජ් එක එනවා. එහෙම නැත්තන් සේව් කරන්නද කියල අහනවා. ඊට අමතරව Exit වෙනකොටත් සේව් කරලා තියන්න Option එකක් එනවා.