Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
~~Android Ram Expand~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම චූටි හැඳින්වීමක් දෙන්නම්...මේකෙන් කරන්නේ ඕගොල්ලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එකේ ඕගොල්ලන්ට ලබා දීල තියෙන RAM එකට වඩා RAM එක වැඩි කරන එකයි..ඇත්තම කිව්වොත් RAM එක වැඩි කිරීමකටත් වඩා වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ EXTERNAL SD CARD MEMORY එකෙන් කොටසක් RAM එක විදිහට ඇන්ඩ්‍රොයිඩ් OS එක විසින් භාවිත කිරීමක්  හරි එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා(වැඩිය කරන්න නම් දෙයක් නෑ  ).

මේක කරන්න ඕගොල්ලොන්ට ෆෝන් එකේ ROOT ACCESS තිබීම අත්‍යවශ්‍ය වෙනවා(ROOT කරන හැටිනම් එළකිරියේ ගොඩක් සහෝදරවරු කියලා දීල ඇති  ..ඒ නිසා මන් ROOT කරන්නේ කොහොමද කියන්න යන්නේ නෑ)

මුලින්ම GOOGLE PLAYSTORE එකට ගිහින් SIMPLE ROOT SWAP කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න(https://play.google.com/store/apps/details?id=org.webappid.simplerootswap&hl=en )...ඒක INSTALL වුනාට පස්සේ ඕපන් කරාම මන් දාල තියෙන ෆොටෝ එක වගේ ස්ක්‍රීන් එකක් එයි...එකේ SIZE එකට ඕගොල්ලන්ගේ SD CARD එකේ ඉඩ අනුව කැමති අගයක් දෙන්න..ඊට පස්සේ CREATE දෙන්න..... බොහොම වෙලාවට විනාඩි 30කට ආසන්න කාලයක් යයි ඒක CREATE වෙන්න(1 GB වගේ නම්)..ඊට පස්සේ AUTO START කියන එකත් SELECT කරලා ON කරන්න(ROOT ACCESS ඉල්ලුවොත් දෙන්න)  ඊට පස්සේ ඒ හදපු ෆයිල් එක ඇක්ටිව් වෙනවා...

ඔන්න ඕකයි කරන විදිහ..

වැදගත්....

1.අපි මේ හදන SWAP ෆයිල් එකෙන් SD එකේ ආයු කාලය කෙටි වෙනවා...  (අවුරුදු 100 අවුරුදු 10 වෙනවද දන්නේ නෑ )

2.අපි SWAP SIZE එකට දුන්න ඉඩට ෆයිල් එකක් හැදිලා SD CARD එකේ සේව් වෙනවා...(ඒ කියන්නේ ඒගානෙන් SD CARD එකේ ඉඩ අඩුවෙනවා )

3.මේක ගොඩක්ම හොද LOW-END ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට HIGH-END ඒවටනම් වෙනසක් දැනෙන එකක් නෑ..

4.මේක කරන්න ඕගොල්ලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් KERNEL එක SWAP SUPPORT කරන්න ඕනේ..ඇත්තටම SUPPORT කරනවද කියල හොයන්නේ කොහොමද කියලනම් මම දන්නේ නෑ

5.1GB දුන්නත් ඒ ගානෙන්ම ස්පීඩ් වැඩිවෙන්නේ නෑ ...නමුත් තිබුනට වඩා වේගයේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙයි..

6. මේක මගේ පොඩි ෆෝන්(LG OPTIMUS L3) එකේ වැඩ කරා  ...අනිත් පොඩි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් වැඩ කරයි කියල හිතලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ[හැබැයි මන් CUSTOM ROM එකකුත් ගහල තිබ්බේ.KERNEL කතාවට එකෙන් බලපෑමක්(KERNELඑක වෙනස්වීමක්-බාහිරව KERNELවෙනස් කරන්න පුලුවන්ද නැද්ද කියන එක නොදනිමි)වුනාද දන්නේ නෑ..]

7.SWAP SETTINGS හදනකොට අපි AUTO දුන්න නිසා ෆෝන් එක BOOT වෙද්දී මේ ඇප් එක RUN වෙනවා..බූට් කරාට පස්සේ RUN වෙද්දී SIMPLE ROOT SWAP HAS GRANTED SUPER USER PERMISSIONS කියලා හරි ඒ වගේ එකක් එයි..

8.මන් දැනට මාස 5ක් වගේ මේ ඇප් එක පාවිච්චි කරනවා..

එහෙනම් මන් දැනට නවතින්නම්..කියවපු හැමෝටම ස්තුතියි  ...ප්‍රශ්න මොනා හරි තියෙනවනම් මගෙන් අහන්න.

REPOST නෙමෙයි කියලා සිතමි..

[QUOTE="sakila kavindu, post: 17132121, member: 108035"] [SIZE="4"]මුලින්ම චූටි හැඳින්වීමක් දෙන්නම්...මේකෙන් කරන්නේ ඕගොල්ලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් එකේ ඕගොල්ලන්ට ලබා දීල තියෙන RAM එකට වඩා RAM එක වැඩි කරන එකයි..ඇත්තම කිව්වොත් RAM එක වැඩි කිරීමකටත් වඩා වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ EXTERNAL SD CARD MEMORY එකෙන් කොටසක් RAM එක විදිහට ඇන්ඩ්‍රොයිඩ් OS එක විසින් භාවිත කිරීමක් :) හරි එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා(වැඩිය කරන්න නම් දෙයක් නෑ :yes: ). මේක කරන්න ඕගොල්ලොන්ට ෆෝන් එකේ ROOT ACCESS තිබීම අත්‍යවශ්‍ය වෙනවා(ROOT කරන හැටිනම් එළකිරියේ ගොඩක් සහෝදරවරු කියලා දීල ඇති :) ..ඒ නිසා මන් ROOT කරන්නේ කොහොමද කියන්න යන්නේ නෑ) මුලින්ම GOOGLE PLAYSTORE එකට ගිහින් [B]SIMPLE ROOT SWAP [/B]කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න([URL="https://play.google.com/store/apps/details?id=org.webappid.simplerootswap&hl=en"]https://play.google.com/store/apps/details?id=org.webappid.simplerootswap&hl=en[/URL] )...ඒක INSTALL වුනාට පස්සේ ඕපන් කරාම මන් දාල තියෙන ෆොටෝ එක වගේ ස්ක්‍රීන් එකක් එයි...එකේ SIZE එකට ඕගොල්ලන්ගේ SD CARD එකේ ඉඩ අනුව කැමති අගයක් දෙන්න..ඊට පස්සේ CREATE දෙන්න..... බොහොම වෙලාවට විනාඩි 30කට ආසන්න කාලයක් යයි ඒක CREATE වෙන්න(1 GB වගේ නම්)..ඊට පස්සේ AUTO START කියන එකත් SELECT කරලා ON කරන්න(ROOT ACCESS ඉල්ලුවොත් දෙන්න) :) ඊට පස්සේ ඒ හදපු ෆයිල් එක ඇක්ටිව් වෙනවා... ඔන්න ඕකයි කරන විදිහ.. :) :yes: [IMG]http://fs01.androidpit.info/a/a5/b7/simple-root-swap-a5b74a-h900.jpg[/IMG] වැදගත්.... 1.අපි මේ හදන SWAP ෆයිල් එකෙන් SD එකේ ආයු කාලය කෙටි වෙනවා... :dull: (අවුරුදු 100 අවුරුදු 10 වෙනවද දන්නේ නෑ ) 2.අපි SWAP SIZE එකට දුන්න ඉඩට ෆයිල් එකක් හැදිලා SD CARD එකේ සේව් වෙනවා...(ඒ කියන්නේ ඒගානෙන් SD CARD එකේ ඉඩ අඩුවෙනවා ) :confused: 3.මේක ගොඩක්ම හොද LOW-END ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට HIGH-END ඒවටනම් වෙනසක් දැනෙන එකක් නෑ.. :rolleyes: 4.මේක කරන්න ඕගොල්ලන්ගේ ඇන්ඩ්‍රොයිඩ් KERNEL එක SWAP SUPPORT කරන්න ඕනේ..ඇත්තටම SUPPORT කරනවද කියල හොයන්නේ කොහොමද කියලනම් මම දන්නේ නෑ :D 5.1GB දුන්නත් ඒ ගානෙන්ම ස්පීඩ් වැඩිවෙන්නේ නෑ ...නමුත් තිබුනට වඩා වේගයේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙයි.. :yes: 6. මේක මගේ පොඩි ෆෝන්(LG OPTIMUS L3) එකේ වැඩ කරා ;) ...අනිත් පොඩි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් වැඩ කරයි කියල හිතලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ[හැබැයි මන් CUSTOM ROM එකකුත් ගහල තිබ්බේ.KERNEL කතාවට එකෙන් බලපෑමක්(KERNELඑක වෙනස්වීමක්-බාහිරව KERNELවෙනස් කරන්න පුලුවන්ද නැද්ද කියන එක නොදනිමි)වුනාද දන්නේ නෑ..] 7.SWAP SETTINGS හදනකොට අපි AUTO දුන්න නිසා ෆෝන් එක BOOT වෙද්දී මේ ඇප් එක RUN වෙනවා..බූට් කරාට පස්සේ RUN වෙද්දී SIMPLE ROOT SWAP HAS GRANTED SUPER USER PERMISSIONS කියලා හරි ඒ වගේ එකක් එයි.. :) 8.මන් දැනට මාස 5ක් වගේ මේ ඇප් එක පාවිච්චි කරනවා.. :yes: එහෙනම් මන් දැනට නවතින්නම්..කියවපු හැමෝටම ස්තුතියි :yes: ...ප්‍රශ්න මොනා හරි තියෙනවනම් මගෙන් අහන්න. :yes: :) :) REPOST නෙමෙයි කියලා සිතමි.. :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom