Android Studio

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    .......................
    .......................
    .......................
    .......................
    .......................

    දැන් Google ලා recommend කරන Android apps හදන IDE එක බවට Android Studio පත් වෙලා.. Android Studio වලින් ඇප්ස් හදන්න හොද ටියුටෝරියල් මොනවද තියෙන්නේ?

    Lynda එක බලනවා..ප්‍රැක්ටිකල් එකක් එකක් තියෙන හොද එකක් තියෙයිද? දන්න අය සප් එකක් දෙන්න. :D
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    android studio eka eclipse ekka compare karapuwama project eka build karanwa tikak slow. but karanna deyak na dan eclipse adt ekata updates ewanne nathi hinda okatama huru wenna wenawa.