Android to Macbook file transfer

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    machnla mata mage Iphone eken hari mage Android eken macbook ekata Movies transfer karaganna oni kohomada eka karanne Iphone ekata mkv files danna ba kiyanwa itunes eken copy paste karanath ba :baffled: Udawak dipan Trip ekak yanna inne Movies tikak daganna oni :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    VLC player eka MAC ekata dagatoth MKV files play weida ?

    ඔවු ප්ලේ වෙනවා. iphone එකෙත් ප්ලේ වෙනවා vlc එක දැම්මාම
    Itunes එකෙන් vlc එක ඇතුලට කොපි කරාම හරි

    එහෙම නැත්නම් මැක් එකෙන් අයිෆෝන් එකට එයාඩ්‍රොප් කරපන් කරලා ට්‍රාන්ස්ෆර් වෙලා ඉවර උනාට පස්සේ අයිෆෝන් එකෙන් ඩෙස්ටිනේශන් එක අහනවා එතකොට vlc එක සිලෙක්ට් කරාමත් හරි. මේක තමයි ලේසිම සහ ෆාස්ට්ම.
     
    Last edited: