Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android TV Box Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ දාලා තියෙන ඒවයින් නම් NEXBOX A95 TV Box 1G / 8G Android 5.1 Amlogic S905 Quad Core 2.0GHz 4Kx2K එක හොදයි වගේ

මෙහෙමයි මචන්, මාත් දැනට අවුරුදු දෙකකට වගේ කලින් ඔය වගේ තිබුන Android TV box එකක් ගත්තා eBay එකෙන්. ඒක නම් Stick එකක්. ඔය පහල රූපේ වගේ එකක්

මට මතක විදියට ඕකේ specs තිබුනේ 1GHz, 1GB RAM, WiFi, HDMI , USB port වගේ දේවල්. setup කරගත්තට පස්සේ එච්චර අවුලක් තිබුනේ නැ. ඒත් 720P, 1080P වගේ content play කරද්දි සෑහෙන්න lag වුනා (මේ දැනට අවුරුදු 2කට විතර උඩ කතාවක්).

Android දුවන නිසා player නම් හොයාගන්න ලේසියි, subtitle හොයන්න ගියාම නම් ටිකක් කරදර වෙන්න වෙයි, මට හරියටම මතක නැ VLC android වගේ එකක subtitles හොයාගන්න ලේසිද කියල (VLSUB extention), එහෙම නැතිනම් වෙනමම subtitle එක හොයලා දාන්න වෙයි.

දැන් එන එවා නම් lag වෙන කේස් නැතිව ඇති.

Ps:- මම ගෙන්නපු එකට reset එකක් දුන්නා. දුන්නා දුන්නමයි දැන් දොරේ අඩේට තියල තියෙන්නේ. boot වෙන්නේ නැ. පස්සේ මම කඩේකින් පොඩි pc එකක් අරන් HTPC එකක් හදාගත්තා. ඒක තමයි සිරාම option එක. කිසිම අවුලක් නැ.

Android TV box එකකයි HTPC එකක වෙනස ගත්තම ඉතින් HTPC එකට Windows/Ubuntu වගේ එකක් දාගත්තම ඉතින් ආයෙ කියල වැඩක් නැ. Android වලට තරම් ප්රශ්න අඩුයි. අනික හැමදාම දකින දේ නිසා ඕන දෙයක් කරගන්න පුලුවන්. Power consumption එක නම් ටිකක් වැඩියි HTPC එකේ ඉතින් ඒක PC එකක් නිසා. හොද VGA card එකකුත් දාගත්තනම් games පලන්න පුලුවන්  මට නම් HTPC එක හදාගන්න රු.10000 ක් වගේ ගියේ. Used PC එකක් ගත්තා Core2Duo 2.2GHz, 2GB RAM, 2GB VGA (HD6450) vga card එකට නම් low end 512MB-1GB එකක් වුනත් ඇති හොදටම

[QUOTE="Voltage, post: 20670029, member: 391265"] [SIZE="3"][B]උබ දාලා තියෙන ඒවයින් නම් NEXBOX A95 TV Box 1G / 8G Android 5.1 Amlogic S905 Quad Core 2.0GHz 4Kx2K එක හොදයි වගේ[/B][/SIZE] මෙහෙමයි මචන්, මාත් දැනට අවුරුදු දෙකකට වගේ කලින් ඔය වගේ තිබුන Android TV box එකක් ගත්තා eBay එකෙන්. ඒක නම් Stick එකක්. ඔය පහල රූපේ වගේ එකක් [IMG]http://stat.homeshop18.com/homeshop18/images/productImages/392/mini-pc-android-stick-40-mk802-wifi-google-smart-tv-box-medium_1efc8d0d4e6872e580d85658ad593a15.jpg[/IMG] මට මතක විදියට ඕකේ specs තිබුනේ 1GHz, 1GB RAM, WiFi, HDMI , USB port වගේ දේවල්. setup කරගත්තට පස්සේ එච්චර අවුලක් තිබුනේ නැ. ඒත් 720P, 1080P වගේ content play කරද්දි සෑහෙන්න lag වුනා (මේ දැනට අවුරුදු 2කට විතර උඩ කතාවක්). Android දුවන නිසා player නම් හොයාගන්න ලේසියි, subtitle හොයන්න ගියාම නම් ටිකක් කරදර වෙන්න වෙයි, මට හරියටම මතක නැ VLC android වගේ එකක subtitles හොයාගන්න ලේසිද කියල (VLSUB extention), එහෙම නැතිනම් වෙනමම subtitle එක හොයලා දාන්න වෙයි. දැන් එන එවා නම් lag වෙන කේස් නැතිව ඇති. :) -- Ps:- මම ගෙන්නපු එකට reset එකක් දුන්නා. දුන්නා දුන්නමයි දැන් දොරේ අඩේට තියල තියෙන්නේ. boot වෙන්නේ නැ. පස්සේ මම කඩේකින් පොඩි pc එකක් අරන් HTPC එකක් හදාගත්තා. ඒක තමයි සිරාම option එක. කිසිම අවුලක් නැ. Android TV box එකකයි HTPC එකක වෙනස ගත්තම ඉතින් HTPC එකට Windows/Ubuntu වගේ එකක් දාගත්තම ඉතින් ආයෙ කියල වැඩක් නැ. Android වලට තරම් ප්රශ්න අඩුයි. අනික හැමදාම දකින දේ නිසා ඕන දෙයක් කරගන්න පුලුවන්. Power consumption එක නම් ටිකක් වැඩියි HTPC එකේ ඉතින් ඒක PC එකක් නිසා. හොද VGA card එකකුත් දාගත්තනම් games පලන්න පුලුවන් :lol: මට නම් HTPC එක හදාගන්න රු.10000 ක් වගේ ගියේ. Used PC එකක් ගත්තා Core2Duo 2.2GHz, 2GB RAM, 2GB VGA (HD6450) vga card එකට නම් low end 512MB-1GB එකක් වුනත් ඇති හොදටම [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom