Android TV Box Help

clearsky

Well-known member
  • May 13, 2012
    5,638
    231
    63
    Android TV Box ekak Ebay walin genanna haduwe.danna aya kiyanawada me deken mona ekada hoda kiyala.

    http://www.ebay.com/itm/Fully-Loaded-KODI-XBMC-Android-4-4-Smart-TV-BOX-Amlogic-S805-Quad-Core-8GB-WIFI-/302058536913?hash=item4654177fd1:g:wD0AAOSwbYZXcOrt

    http://www.ebay.com/itm/NEXBOX-A95-TV-Box-1G-8G-Android-5-1-Amlogic-S905-Quad-Core-2-0GHz-4Kx2K-/122092935488?var=&hash=item1c6d4e5940:m:mi025oU5noG2HmVsTsYKkwg

    me tika danaganna ona machanla

    meka parana onima monitor ekaka wada karanawada?
    Films wala sinhala sub wada karanawada?

    meke AU PLUG,UK PLUG,US PLUG kiyala thiynwa eka mokakda?

    danna aya help ekak denna loku udauwak mchanla
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,200
    300
    0
    වැලිකඩ
    UK, US, AUS plug කියන්නෙ පවර් සොකට් එක. ප්ලග් එක. හතරැස් පින් තුන එන්නෙ UK එකේ. හීනි පතුරු වගේ පින් දෙක එන්නෙ US එකේ
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,200
    300
    0
    වැලිකඩ
    VGA පෝට් එකක් තියෙන බොක්ස් එකක් ගන්න. ඒක ඕනම මොනිටර් එකකට වැඩ.මගෙ ළඟත් එකක් තියෙනවා, ඒක නම් චයිනා වල ඉඳල ආපු යාලුවෙක් ගෙනාවේ. මගෙ පරණ CRT මොනිටර් එක්ට ගහල වැඩ කරන්නෙ ඒක නම්. :)
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    5,638
    231
    63
    VGA පෝට් එකක් තියෙන බොක්ස් එකක් ගන්න. ඒක ඕනම මොනිටර් එකකට වැඩ.මගෙ ළඟත් එකක් තියෙනවා, ඒක නම් චයිනා වල ඉඳල ආපු යාලුවෙක් ගෙනාවේ. මගෙ පරණ CRT මොනිටර් එක්ට ගහල වැඩ කරන්නෙ ඒක නම්. :)

    thanks mchan.vga port ekak nathnam vga to hdmi converter eken parana monitor ekata set karanna puluwan wei neda.films wala sinhala sub wadada bn
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,348
    436
    83
    38
    thumpane Posts: 3,94157,97567
    mama nam gathte rock chip ekak ..eken puluwan bun ape pohne eken connct karala use karanna.mewage eka tiyanwada danne na mouse gagaha inna oni na..sinhala sub wada mx player dala iskolapotha fnt ekea dapan
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,054
    1,794
    113
    🅽🅲🅻.🅶🅱
    දැන් ඔය Android tv box එකක් ගන්න එකේ වාසිය කියන්න බලන්න අනික් අයටත් දැනගන්න පීස්.

    Internet stream කරලා movies, news, tv series episodes බලන්න පුළුවන් නේද?
    එතකොට movie quality එක එහෙම කොහොමද? 1080p, 720p වගේ හම්බෙනවා ද? camera copy වගේ ඒවත් සෙට් වෙනවාද?
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    3,028
    596
    113
    In Your Heart
    oya Chinese ewa gaddi review kiyawala ganna . forum wala ahema owa gena katha karala athi . kiyanna tharam warandak nam na . android nisa apps godak thiyenawa. sub da ganna eka awulak na .1080p movies wage balanna gannawa nam honda GPu ekak thiyena ekak ganna .. godak chinese box wala 720p upscale karala thamai 1080p denawa kiyanne . a nisa mama kalin kiwwa wage review hondata balala ganna .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    19,691
    1
    11,072
    113
    උබ දාලා තියෙන ඒවයින් නම් NEXBOX A95 TV Box 1G / 8G Android 5.1 Amlogic S905 Quad Core 2.0GHz 4Kx2K එක හොදයි වගේ



    මෙහෙමයි මචන්, මාත් දැනට අවුරුදු දෙකකට වගේ කලින් ඔය වගේ තිබුන Android TV box එකක් ගත්තා eBay එකෙන්. ඒක නම් Stick එකක්. ඔය පහල රූපේ වගේ එකක්

    mini-pc-android-stick-40-mk802-wifi-google-smart-tv-box-medium_1efc8d0d4e6872e580d85658ad593a15.jpg


    මට මතක විදියට ඕකේ specs තිබුනේ 1GHz, 1GB RAM, WiFi, HDMI , USB port වගේ දේවල්. setup කරගත්තට පස්සේ එච්චර අවුලක් තිබුනේ නැ. ඒත් 720P, 1080P වගේ content play කරද්දි සෑහෙන්න lag වුනා (මේ දැනට අවුරුදු 2කට විතර උඩ කතාවක්).

    Android දුවන නිසා player නම් හොයාගන්න ලේසියි, subtitle හොයන්න ගියාම නම් ටිකක් කරදර වෙන්න වෙයි, මට හරියටම මතක නැ VLC android වගේ එකක subtitles හොයාගන්න ලේසිද කියල (VLSUB extention), එහෙම නැතිනම් වෙනමම subtitle එක හොයලා දාන්න වෙයි.

    දැන් එන එවා නම් lag වෙන කේස් නැතිව ඇති. :)

    --

    Ps:- මම ගෙන්නපු එකට reset එකක් දුන්නා. දුන්නා දුන්නමයි දැන් දොරේ අඩේට තියල තියෙන්නේ. boot වෙන්නේ නැ. පස්සේ මම කඩේකින් පොඩි pc එකක් අරන් HTPC එකක් හදාගත්තා. ඒක තමයි සිරාම option එක. කිසිම අවුලක් නැ.

    Android TV box එකකයි HTPC එකක වෙනස ගත්තම ඉතින් HTPC එකට Windows/Ubuntu වගේ එකක් දාගත්තම ඉතින් ආයෙ කියල වැඩක් නැ. Android වලට තරම් ප්‍රශ්න අඩුයි. අනික හැමදාම දකින දේ නිසා ඕන දෙයක් කරගන්න පුලුවන්. Power consumption එක නම් ටිකක් වැඩියි HTPC එකේ ඉතින් ඒක PC එකක් නිසා. හොද VGA card එකකුත් දාගත්තනම් games පලන්න පුලුවන් :lol: මට නම් HTPC එක හදාගන්න රු.10000 ක් වගේ ගියේ. Used PC එකක් ගත්තා Core2Duo 2.2GHz, 2GB RAM, 2GB VGA (HD6450) vga card එකට නම් low end 512MB-1GB එකක් වුනත් ඇති හොදටම
     
    Last edited: