Android vs iphone apps

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,311
    113
    Ai bn dan apple apps chora?issara iphone app thamai sira.but dan godak ewala android app version eke wage ios app eke funcions ne.ekko functions adui.UI eka kethai.ai e?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක මමත් දැන ගන්න අහන්නේ
    ස්ටීව් ඉන්න කාලේ අයිෆෝන් ඩිසයින් කරලා ලොන්ච් කරලා හෙණ ටෙක්නොලජි පෙරලියක් කලා. ඒක අනිවා ඇත්ත.
    මැන්ගේ මණනෙන් පස්සේ දැන් අවුරුදු ගාණක්නේ
    ඒ කාලෙට සාපේක්ෂව ෆෝන් වල ලොකු ටෙක්නොලොජි වෙනසක් තියේද
    බිල්ට් කොලිටි එක සුප්පා. වාදයක් නෑ
    ඒ හැර තාක්ෂණේ ලොකු වෙනස් කම් තියේද උණ? අර ෆේස් අන්ලොක් වගේ එවා හැර???
     
    • Like
    Reactions: kinkon

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    මේක මමත් දැන ගන්න අහන්නේ
    ස්ටීව් ඉන්න කාලේ අයිෆෝන් ඩිසයින් කරලා ලොන්ච් කරලා හෙණ ටෙක්නොලජි පෙරලියක් කලා. ඒක අනිවා ඇත්ත.
    මැන්ගේ මණනෙන් පස්සේ දැන් අවුරුදු ගාණක්නේ
    ඒ කාලෙට සාපේක්ෂව ෆෝන් වල ලොකු ටෙක්නොලොජි වෙනසක් තියේද
    බිල්ට් කොලිටි එක සුප්පා. වාදයක් නෑ
    ඒ හැර තාක්ෂණේ ලොකු වෙනස් කම් තියේද උණ? අර ෆේස් අන්ලොක් වගේ එවා හැර???

    2007 වගේ කාලේ කියන්නේ Apple විතරක් නෙවෙයි හැම company එකෙන් වගේ එක එක විදිහේ phone හදල test කරපු කාලයක්. Ideal smartphone එක මෙහෙමයි කියල establish වෙලා තිබුනේ නෑ. ඉතින් ඒ නිසා ඒ කාලේ ඔය වගේ පෙරලිකාර කියල හිතෙන products ආවා.

    දැන් smartphone formula එක well established. top players ල කරන්නේ දැනටත් හොඳ phone එකට පොඩි පොඩි improvements කරන එක. galaxy Z series folding phone වගේ ඇරුනම main series වල එහෙමට වෙනස් කමක් වෙන්නේ නෑ.