android WhatsApp chat iPhone එකට transfer කරගන්න

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    android ෆෝන් එකේ තියෙන වට්ස්ඇප් චැට් ටික iphone එකට transfer කරගන්න විදිහක් කියනවද...
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    android ෆෝන් එකේ තියෙන වට්ස්ඇප් චැට් ටික iphone එකට transfer කරගන්න විදිහක් කියනවද...
    Local backup කරලා transfer කරලා restore කරගන්න. ඕක ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ.
     
    • Like
    Reactions: sunilT