මචන්ලා මේකයි කේස් එක..ෆෝන් එකට සින්දුවක් doownload කර කර ඉන්නකොටම එක පාරටම stuck වුණා..
පස්සේ මම 4n එක restart කළා..එවෙලේ On වෙලා ටිකකින් Touchwiz isn't responding කියල message එකක් ආවා..
එවෙලේ ඉතින් touch එක වැඩ කලේ නෑ..පස්සේ safe mode on කරලා Touchwiz App දෙකක් තිබ්බා, දෙකමforce stop කළා..
ආයේ restart කලාම ආපහු අර message එකම එනවා වෙන App එකකට(Ex: Power clean isn't responding)..Wait, Report, OK කියලා respond කරන්න ආවට කරන්න බෑ touch එක වැඩ නෑ..
Screen එක freeze වෙලා..restart කරලා ටික වෙලාවක් යනකන් හරි..But ආයෙමත් අර message එකම එනවා..
කොහොමද බං මේක හදාගන්නේ...

Phone එක Samsung Galaxy S4 - GT I9505 එකක්..මේකට කෙල වෙලාද බං...

Please Help Me...