Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

මගේ කලින් Android කාර් සෙටප් එකට කෙලවුනාට පස්සේ ආයෙත් Chinese ඒවට නොයා Kenwood එකකට යන්න කියලා බොහෝ දෙනෙක් කිව්වා.

ඒත් ඉතිං ආයෙත් ඇන්ඩ්‍රොයිඩ් එකකටම යන්න කියලා හිතුවා.

ඒ මොකද Android වල තියන ඔප්ෂන් කෙන්වුඩ් වල නැති නිසා.

විශේෂයෙන්ම මට ඕනේ වුණේ Analog TV හා ඉස්සරහා කැමරාවේ රෙකෝඩ් වෙන MOV ෆයිල්ස් ප්ලේ වීම.

ඔය දෙකම තිය තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල විතරක් නිසා එහෙම එකක් Aliexpress හෙව්වා.

අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් තියන සෙටප් සේරගේම තියෙන්නේ Digital TV.

ටොයෝටා වලට හරියන 200x100mm ප්‍රමාණයේ, ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තියන ඇනලොග් TV තියන සෙටප් හොයලා හොයලා අන්තිමට මට හරියන එකම එකයි තිබුනේ.

ඒක තමයි මේ

http://www.aliexpress.com/item/6-95-Android-4-4-Quad-core-16G-HD-Car-DVD-Video-Player-For-Toyota-universal/32449613823.html

Brand එක IOKONE

http://www.iokone.com

සෙටප් එකට - $338

Shipping (EMS)- $89

කස්ටම් ටැක්ස්- රු. 868

සේරම වියදම රු. 64,152/-ක් ගියා. හැබැයි EMS වලින් දවස් 5න් නුවරමට ආවා.

බැංකුවට කථා කරලා සෙටප් එකට ගිය වියදම මාස 6කින් interest free installment විදිහට කැපෙන්න හදාගත්තා.

සාමාන්‍යයෙන් සෙටප් එකත් එක්ක රිවර්ස් කැමරාවක් තමයි නොමිලේ දෙන්නේ.

මම ඒක එපා කියලා ඒ වෙනුවට USB කැමරාවක් එවන්න කිව්වා.

මේ USB කැමරාව තමයි ආවේ

http://www.ebay.com/itm/Mini-USB-Port-DVR-Camera-For-Android-4-2-and-4-4-RK3066-CPU-Car-DVD-Radio-Player-/191695390965

Pin hole Lens එකක් තියන මීට වඩා පොඩි මෙන්න මේ USB කැමරාව ගේන්න ඉන්නේ

http://www.ebay.com/itm/172112511964

එතකම් ආව කැමරාව මේ ෆොටෝ වල පේන විදිහට තාවකාලිකව ඒක වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩම හයි කළා.

මෙන්න මේවා තමා අලුත් සෙටප් එකේ තියෙන්නේ...

1) Android 4.4.4 version

2) Wi-fi & 3G Dongle Connectivity

3) 7" screen with 800*480 Resolution

4) Analog TV

5) GPS navigation (Google Map, Navitel)

6) Bluetooth

7) Steering wheel control

8) DVR with USB camera

9) 16GB Internal memory

10) 1GB RAM

11) 2 SD card slots

12) 3 USB ports (one for 3G Dongle/ USB camera)

13) 2 video in

14) 2 video out

15) Mobile phone mirror option

16) DVD, ipod (මේ දෙකම මට වැඩක් නෑ)

17) Radio

සෙටප් එකත් එක්ක පවර් කේබල් වලට අමතරව මෙන්න මේවා ලැබුණා

1. USB Camera for DVR

2. 8G SD card

3. Analog TV Antenna

4. GPS Antenna

5. External Mic Cable

6. USB car charger

7. USB cable extension

කස්ටම් එකෙන් බොක්ස් එක ඇරපු ගමන් තිබුණ වයර් කෑලි දැකලා මගෙන් මොකක්ද ඇහුවම මම කාර් සෙටප් එකක් කිව්වා. ඊට පස්සේ එතනින් එහාට බැලුවේ වත් නෑ රු. 8,000ක වටිනාකමක් දාලා ඒකට 7.5%ක ටැක්ස් එකක් (රු. 600/-ක්) ගැහුවා.

කලින් සෙටප් එකේ තිබුන TV Tuner එකට වඩා මේකේ TV Tuner එක Powerful කියලා තේරෙනවා. මොකද ඒ ඇන්ටනාවම දාලා තියෙද්දී කලින් එකට වඩා චැනල් පැහැදිලියි.

ගෙදරයි, ඔෆිස් එකෙයි දෙකේම Wi-Fi තියන නිසා වත්තට වාහනේ ඇතුල් වෙද්දියි, ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි "ටං" ගාලා අලුතෙන් ඇවිත් තියන Emails පෙන්නනවා.

කෝකටත් කලින් සෙටප් එක වගේ මාසෙකට විතර සැරයක් හිරවුණොත් කියලා මෙමරි ලයින් එක කැබින් එකට ගෙනත් On/Off ස්විච් එකකුත් දාගත්තා.

මෙහෙම තමයි පෙනුම

Phone Mirror option

File Manager වලින් SD Card-2 , USB-2, Flash ටික පෙන්නේ මෙහෙමයි

Radio පෙන්නේ මෙහෙමයි.

චැනල් 18ක් සේව් කරලා තියන්නත් Multi Function වලින් චැනල් මාරු කරන්නත් පුළුවන් මේ වගේ

Mp3 පෙන්නේ මෙහෙමයි

USB කැමරාවෙන් රෙකෝඩ් වෙද්දී

USB Cam Play back with GPS Coordinates & Vehicle speed

USB කැමරාව තාවකාලිකව හයි කරලා බැලුවේ මෙහෙම

Google

Google map

Google Street view

Navitel මැප් එක පෙන්නන්නේ මෙහෙමයි

Navitel මැප් එක ගැන කලින් දාපු තෙඩ් මෙන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1695633

http://www.elakiri.com/forum/showthread.php?t=1696697

Video Quality

Reverse Cam with guide lines

Side mirror Cam

Video out for Headrest monitors

Youtube

TV

Wi-Fi රවුටර් එක වාහනේ නැති වෙලාවට ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි, ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි "ටං"ගාලා ආව ඊමේල් පෙන්නනේ මෙහෙමයි

Settings

Screen recording Settings

Mutifunction Settings

Android 4.4.4

Audio Settings

Bluetooth settings

Other

Accessories

Tax

Tracking

කලින් තිබුණ අන්ඩ්‍රොයිඩ් සෙටප් එකට වඩා මේකේ තියන පහසුකම් මේවයි

1) Screen capture කිරීමේ පහසුකම.

2) Screen Record කිරීමේ පහසුකම (TV, Video නම් රෙකෝඩ් වෙන්නේ නෑ)

3) USB කැමරාවේ වීඩියෝ එක රෙකෝඩ් කිරීමේ පහසුකම

4) ෆෝන් එක මිරර් කිරීමේ පහසුකම

5) රේඩියෝ චැනල් 18ක්ම Multi function වලින් වෙනස් කිරිමේ හැකියාව (කලින් තිබුණේ 6 යි)

6) Android 4.4.4 වීම (කලින් තිබුණේ 4.1.1)

7) ඕඩියෝ එක විතරක් ඇහෙන්න ඩිස්ප්ලේ එක ඕෆ් කිරීමේ හැකියාව

8) කලින් සෙටප් එකේ Analog TV ඇප් එක තිබුනේ Downloaded යටතේ.

එතකොට සෙටප් එක Factory Reset කලාම TV App එක යනවා.

Backup කරලා දැම්මත් හරි ගියේ නෑ. මේකේ එහෙම නෑ. Default App එකක් විදිහට Analog TV ඇප් එක තියෙන්නේ

9) Ruler එක තිබුනේ නැති මගේ Original Reverse Camera එකට Guide lines (Ruler එක) දමාගත හැකිවීම

10) කලින් සෙටප් එකත් එක්ක Navitel ඇප් එක ගොඩක් වෙලාවට Crash වුණා. හදිස්සියකට ඕපන් කරගන්න බැරි නිසා සමහර වෙලාවට Navitel Reinstall කරගන්න වුණා.

ඒත් මේකේ එහෙම නෑ. ඕන වෙලාවක Navitel වැඩ

11) කලින් සෙටප් එකට වඩා මේකේ TV චැනල්ස් සර්ච් කරනවා පට්ට ස්පීඩ්.

ඒ වගේම කලින් එකේ 0.25MHz වලින් සර්ච් කරපු එක මේකේ 0.05Mhz වලින් සර්ච් කරන්නේ.

ඒ විතරක් නෙවෙයි චැනල් එකක ඉද්දී එතන ඉඳන් ඉස්සරහට සර්ච් කරන්නත් පුළුවන්. කලින් එකේ එහෙම බෑ

12) MP3 සිංදුවක් ප්ලේ වෙන ගමන් කලින් සෙටප් එකේ නෙවිගේෂන් වගේ වෙනත් ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණත් වීඩියෝ සිංදු ස්ටොප් වුණා.

ඒත් අලුත් එකේ වීඩියෝ වලත් සවුන්ඩ් එක ඇහෙනවා නෙවිගේෂන් වගේ තවත් ඇප් එකක් පාවිච්චි කරද්දී

13) ගැටළුවක් ඇතිවුනොත් China වල Seller Contact කිරීමේ හැකියාව

කලින් සෙටප් එකට වඩා මේකේ තියන අවාසි මේවයි

1) Headrest Monitors වලට එන්නේ TV, සයිඩ් මිරර් කැමරා, රිවර්ස් කැමරා views විතරක් වීම

(නෝමල් Display view එක එන්නේ නැති අවුල අවුල තාම හොයාගන්න බැරි වුණා)

2) කලින් සෙටප් එකේ 9/30කට Volume වැඩි කලාම එන සවුන්ඩ් ගන්න මේකේ 14/30කට වගේ වොලියුම් වැඩි කරන්න ඕනේ වීම.

3) රිවර්ස් ගියර් එක දාපුවහම Audio mute වීම හා MX Player එක stop වීම

(කලින් එකේ නම් සවුන්ඩ්ස් ලාවට ඇහුණා. Default ප්ලේයර් එකේ නම් ඒ අවුල නෑ audio mute වෙනවා විතරයි)

(Sound Mute වෙනවා කිව්වේ MP3, Video වල විතරයි, TV වල සවුන්ඩ් එක අඩු වෙනවා කලින් සෙටප් එකේ වගේම)

4) සෙටප් එක ඉස්සරහා තියෙන්නේ Mini USB පෝට් එකක් වීම. extension cable එකකින් තමයි USB වෙන්නේ

5) SD Card හෝ USB වගේ Drive එකක තියන ෆෝල්ඩර් සේරගේම තියන MP3 ෆයිල්ස් Random ප්ලේ කරන්න කලින් සෙටප් එකේ පුළුවන් වුණා. මේකේ එහෙම නෑ. සිලෙක්ට් කරන ෆෝල්ඩර් එක ඇතුලේ තියන MP3 ෆයිල්ස් විතරයි random ප්ලේ වෙන්නේ.

වාහන වලට සම්බන්ධව කලින් දාපු තෙඩ් මෙන්න

DRL Fixed

http://www.elakiri.com/forum/showthread.php?t=1716039

New Dash Cam with GPS Coordinates & Vehicle speed

http://www.elakiri.com/forum/showthread.php?t=1684572

ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි

http://www.elakiri.com/forum/showthread.php?t=1692461

Navitel 9.6.61 එක්ක අලුත්ම Offline මැප් එක මෙන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1695633

Navitel වලට සිංහල වොයිස් දැමීම

http://www.elakiri.com/forum/showthread.php?t=1696697

Aqua වල MID Settings මුල සිට සරලව

http://www.elakiri.com/forum/showthread.php?t=1705138

Aqua Warning Message සිංහලෙන්

http://www.elakiri.com/forum/showthread.php?t=1706021

4G සිග්නල් ව්‍යාපෘතියේ අත්දැකීම්

http://www.elakiri.com/forum/showthread.php?t=1737202

[QUOTE="Hipapotemas, post: 20068460, member: 385626"] [b]Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක[/b] [SIZE="4"]මගේ කලින් Android කාර් සෙටප් එකට කෙලවුනාට පස්සේ ආයෙත් Chinese ඒවට නොයා Kenwood එකකට යන්න කියලා බොහෝ දෙනෙක් කිව්වා. ඒත් ඉතිං ආයෙත් ඇන්ඩ්‍රොයිඩ් එකකටම යන්න කියලා හිතුවා. ඒ මොකද Android වල තියන ඔප්ෂන් කෙන්වුඩ් වල නැති නිසා. විශේෂයෙන්ම මට ඕනේ වුණේ Analog TV හා ඉස්සරහා කැමරාවේ රෙකෝඩ් වෙන MOV ෆයිල්ස් ප්ලේ වීම. ඔය දෙකම තිය තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල විතරක් නිසා එහෙම එකක් Aliexpress හෙව්වා. අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් තියන සෙටප් සේරගේම තියෙන්නේ Digital TV. ටොයෝටා වලට හරියන 200x100mm ප්‍රමාණයේ, ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තියන ඇනලොග් TV තියන සෙටප් හොයලා හොයලා අන්තිමට මට හරියන එකම එකයි තිබුනේ. ඒක තමයි මේ [url]http://www.aliexpress.com/item/6-95-Android-4-4-Quad-core-16G-HD-Car-DVD-Video-Player-For-Toyota-universal/32449613823.html[/url] Brand එක IOKONE [url]http://www.iokone.com[/url] [IMG]http://i.imgur.com/9GHGMgu.png[/IMG] [IMG]http://i.imgur.com/6JLvYzm.png[/IMG] සෙටප් එකට - $338 Shipping (EMS)- $89 කස්ටම් ටැක්ස්- රු. 868 සේරම වියදම රු. 64,152/-ක් ගියා. හැබැයි EMS වලින් දවස් 5න් නුවරමට ආවා. බැංකුවට කථා කරලා සෙටප් එකට ගිය වියදම මාස 6කින් interest free installment විදිහට කැපෙන්න හදාගත්තා. සාමාන්‍යයෙන් සෙටප් එකත් එක්ක රිවර්ස් කැමරාවක් තමයි නොමිලේ දෙන්නේ. මම ඒක එපා කියලා ඒ වෙනුවට USB කැමරාවක් එවන්න කිව්වා. මේ USB කැමරාව තමයි ආවේ [url]http://www.ebay.com/itm/Mini-USB-Port-DVR-Camera-For-Android-4-2-and-4-4-RK3066-CPU-Car-DVD-Radio-Player-/191695390965[/url] Pin hole Lens එකක් තියන මීට වඩා පොඩි මෙන්න මේ USB කැමරාව ගේන්න ඉන්නේ [url]http://www.ebay.com/itm/172112511964[/url] එතකම් ආව කැමරාව මේ ෆොටෝ වල පේන විදිහට තාවකාලිකව ඒක වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩම හයි කළා. මෙන්න මේවා තමා අලුත් සෙටප් එකේ තියෙන්නේ... 1) Android 4.4.4 version 2) Wi-fi & 3G Dongle Connectivity 3) 7" screen with 800*480 Resolution 4) Analog TV 5) GPS navigation (Google Map, Navitel) 6) Bluetooth 7) Steering wheel control 8) DVR with USB camera 9) 16GB Internal memory 10) 1GB RAM 11) 2 SD card slots 12) 3 USB ports (one for 3G Dongle/ USB camera) 13) 2 video in 14) 2 video out 15) Mobile phone mirror option 16) DVD, ipod (මේ දෙකම මට වැඩක් නෑ) 17) Radio සෙටප් එකත් එක්ක පවර් කේබල් වලට අමතරව මෙන්න මේවා ලැබුණා 1. USB Camera for DVR 2. 8G SD card 3. Analog TV Antenna 4. GPS Antenna 5. External Mic Cable 6. USB car charger 7. USB cable extension කස්ටම් එකෙන් බොක්ස් එක ඇරපු ගමන් තිබුණ වයර් කෑලි දැකලා මගෙන් මොකක්ද ඇහුවම මම කාර් සෙටප් එකක් කිව්වා. ඊට පස්සේ එතනින් එහාට බැලුවේ වත් නෑ රු. 8,000ක වටිනාකමක් දාලා ඒකට 7.5%ක ටැක්ස් එකක් (රු. 600/-ක්) ගැහුවා. කලින් සෙටප් එකේ තිබුන TV Tuner එකට වඩා මේකේ TV Tuner එක Powerful කියලා තේරෙනවා. මොකද ඒ ඇන්ටනාවම දාලා තියෙද්දී කලින් එකට වඩා චැනල් පැහැදිලියි. ගෙදරයි, ඔෆිස් එකෙයි දෙකේම Wi-Fi තියන නිසා වත්තට වාහනේ ඇතුල් වෙද්දියි, ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි "ටං" ගාලා අලුතෙන් ඇවිත් තියන Emails පෙන්නනවා. :D කෝකටත් කලින් සෙටප් එක වගේ මාසෙකට විතර සැරයක් හිරවුණොත් කියලා මෙමරි ලයින් එක කැබින් එකට ගෙනත් On/Off ස්විච් එකකුත් දාගත්තා.[/SIZE] [SIZE="4"]මෙහෙම තමයි පෙනුම [IMG]http://i.imgur.com/p1FpU4o.png[/IMG] [IMG]http://i.imgur.com/V3tOLxk.png[/IMG] Phone Mirror option [IMG]http://i.imgur.com/c6CCsJJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/4vUroLh.jpg[/IMG] File Manager වලින් SD Card-2 , USB-2, Flash ටික පෙන්නේ මෙහෙමයි [IMG]http://i.imgur.com/B368Q63.png[/IMG] Radio පෙන්නේ මෙහෙමයි. චැනල් 18ක් සේව් කරලා තියන්නත් Multi Function වලින් චැනල් මාරු කරන්නත් පුළුවන් මේ වගේ [IMG]http://i.imgur.com/goAJjNP.png[/IMG] Mp3 පෙන්නේ මෙහෙමයි [IMG]http://i.imgur.com/cYcBBBv.png[/IMG] USB කැමරාවෙන් රෙකෝඩ් වෙද්දී [IMG]http://i.imgur.com/jtnM9pS.png[/IMG] [IMG]http://i.imgur.com/VyyGPqy.png[/IMG] USB Cam Play back with GPS Coordinates & Vehicle speed [IMG]http://i.imgur.com/jsk4jll.png[/IMG] USB කැමරාව තාවකාලිකව හයි කරලා බැලුවේ මෙහෙම [IMG]http://i.imgur.com/1qPr6Vi.jpg[/IMG] [IMG]http://i.imgur.com/eF356Fi.jpg[/IMG] Google [IMG]http://i.imgur.com/Oyykpr9.png[/IMG] Google map [IMG]http://i.imgur.com/i6dSzOA.png[/IMG] Google Street view [IMG]http://i.imgur.com/6yccExg.png[/IMG] Navitel මැප් එක පෙන්නන්නේ මෙහෙමයි Navitel මැප් එක ගැන කලින් දාපු තෙඩ් මෙන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=1695633[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1696697[/url] [IMG]http://i.imgur.com/xCRedxt.jpg[/IMG] [IMG]http://i.imgur.com/gYgXgDp.jpg[/IMG] [IMG]http://i.imgur.com/wOHoUaF.jpg[/IMG] [IMG]http://i.imgur.com/Cnli7XD.jpg[/IMG] [IMG]http://i.imgur.com/md7cuJ9.jpg[/IMG] Video Quality [IMG]http://i.imgur.com/PdDTjzw.png[/IMG] [IMG]http://i.imgur.com/aD2cHeT.png[/IMG] [IMG]http://i.imgur.com/NCINVCJ.png[/IMG] [IMG]http://i.imgur.com/fJfllsL.png[/IMG] [IMG]http://i.imgur.com/Rnitw1i.png[/IMG] Reverse Cam with guide lines [IMG]http://i.imgur.com/cISnLKD.jpg[/IMG] Side mirror Cam [IMG]http://i.imgur.com/nCn0Bfv.jpg[/IMG] Video out for Headrest monitors [IMG]http://i.imgur.com/GJdnmes.jpg[/IMG] [IMG]http://i.imgur.com/ldoxpKc.jpg[/IMG] [IMG]http://i.imgur.com/STNavJz.jpg[/IMG] Youtube [IMG]http://i.imgur.com/zgp6gSd.png[/IMG] [IMG]http://i.imgur.com/nUB8SRX.png[/IMG] TV [IMG]http://i.imgur.com/VTXU1im.jpg[/IMG] [IMG]http://i.imgur.com/2nOWE0i.jpg[/IMG] [IMG]http://i.imgur.com/XEqGMDk.jpg[/IMG] [IMG]http://i.imgur.com/bDgjFNV.jpg[/IMG] [IMG]http://i.imgur.com/8yGK4p7.jpg[/IMG] [IMG]http://i.imgur.com/pq2k3JD.jpg[/IMG] [IMG]http://i.imgur.com/JqPJ1qq.jpg[/IMG] [IMG]http://i.imgur.com/6sqdqYG.jpg[/IMG] [IMG]http://i.imgur.com/kUZvYXh.jpg[/IMG] [IMG]http://i.imgur.com/6iVjJbe.jpg[/IMG] Wi-Fi රවුටර් එක වාහනේ නැති වෙලාවට ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි, ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි "ටං"ගාලා ආව ඊමේල් පෙන්නනේ මෙහෙමයි [IMG]http://i.imgur.com/4wowa9j.jpg[/IMG] Settings [IMG]http://i.imgur.com/ZPTF3If.png[/IMG] [IMG]http://i.imgur.com/BpovGz1.png[/IMG] Screen recording Settings [IMG]http://i.imgur.com/icspRtO.png[/IMG] Mutifunction Settings [IMG]http://i.imgur.com/ueNiJ4z.png[/IMG] Android 4.4.4 [IMG]http://i.imgur.com/As9rGXH.png[/IMG] Audio Settings [IMG]http://i.imgur.com/Fr4nN8L.png[/IMG] [IMG]http://i.imgur.com/bmGHIgt.png[/IMG] Bluetooth settings [IMG]http://i.imgur.com/JtuVMg2.png[/IMG] [IMG]http://i.imgur.com/GtI61ky.png[/IMG] Other [IMG]http://i.imgur.com/2K30UYe.png[/IMG] [IMG]http://i.imgur.com/3eWoFzb.png[/IMG] [IMG]http://i.imgur.com/Br56oBR.png[/IMG] Accessories [IMG]http://i.imgur.com/8ijaktn.jpg[/IMG] Tax [IMG]http://i.imgur.com/F8jicQj.jpg[/IMG] Tracking [IMG]http://i.imgur.com/5tOMwMY.jpg[/IMG] කලින් තිබුණ අන්ඩ්‍රොයිඩ් සෙටප් එකට වඩා මේකේ තියන පහසුකම් මේවයි ------------------------------------------------------------------ 1) Screen capture කිරීමේ පහසුකම. 2) Screen Record කිරීමේ පහසුකම (TV, Video නම් රෙකෝඩ් වෙන්නේ නෑ) 3) USB කැමරාවේ වීඩියෝ එක රෙකෝඩ් කිරීමේ පහසුකම 4) ෆෝන් එක මිරර් කිරීමේ පහසුකම 5) රේඩියෝ චැනල් 18ක්ම Multi function වලින් වෙනස් කිරිමේ හැකියාව (කලින් තිබුණේ 6 යි) 6) Android 4.4.4 වීම (කලින් තිබුණේ 4.1.1) 7) ඕඩියෝ එක විතරක් ඇහෙන්න ඩිස්ප්ලේ එක ඕෆ් කිරීමේ හැකියාව 8) කලින් සෙටප් එකේ Analog TV ඇප් එක තිබුනේ Downloaded යටතේ. එතකොට සෙටප් එක Factory Reset කලාම TV App එක යනවා. Backup කරලා දැම්මත් හරි ගියේ නෑ. මේකේ එහෙම නෑ. Default App එකක් විදිහට Analog TV ඇප් එක තියෙන්නේ 9) Ruler එක තිබුනේ නැති මගේ Original Reverse Camera එකට Guide lines (Ruler එක) දමාගත හැකිවීම 10) කලින් සෙටප් එකත් එක්ක Navitel ඇප් එක ගොඩක් වෙලාවට Crash වුණා. හදිස්සියකට ඕපන් කරගන්න බැරි නිසා සමහර වෙලාවට Navitel Reinstall කරගන්න වුණා. ඒත් මේකේ එහෙම නෑ. ඕන වෙලාවක Navitel වැඩ 11) කලින් සෙටප් එකට වඩා මේකේ TV චැනල්ස් සර්ච් කරනවා පට්ට ස්පීඩ්. ඒ වගේම කලින් එකේ 0.25MHz වලින් සර්ච් කරපු එක මේකේ 0.05Mhz වලින් සර්ච් කරන්නේ. ඒ විතරක් නෙවෙයි චැනල් එකක ඉද්දී එතන ඉඳන් ඉස්සරහට සර්ච් කරන්නත් පුළුවන්. කලින් එකේ එහෙම බෑ 12) MP3 සිංදුවක් ප්ලේ වෙන ගමන් කලින් සෙටප් එකේ නෙවිගේෂන් වගේ වෙනත් ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණත් වීඩියෝ සිංදු ස්ටොප් වුණා. ඒත් අලුත් එකේ වීඩියෝ වලත් සවුන්ඩ් එක ඇහෙනවා නෙවිගේෂන් වගේ තවත් ඇප් එකක් පාවිච්චි කරද්දී 13) ගැටළුවක් ඇතිවුනොත් China වල Seller Contact කිරීමේ හැකියාව කලින් සෙටප් එකට වඩා මේකේ තියන අවාසි මේවයි ----------------------------------------- 1) Headrest Monitors වලට එන්නේ TV, සයිඩ් මිරර් කැමරා, රිවර්ස් කැමරා views විතරක් වීම (නෝමල් Display view එක එන්නේ නැති අවුල අවුල තාම හොයාගන්න බැරි වුණා) 2) කලින් සෙටප් එකේ 9/30කට Volume වැඩි කලාම එන සවුන්ඩ් ගන්න මේකේ 14/30කට වගේ වොලියුම් වැඩි කරන්න ඕනේ වීම. 3) රිවර්ස් ගියර් එක දාපුවහම Audio mute වීම හා MX Player එක stop වීම (කලින් එකේ නම් සවුන්ඩ්ස් ලාවට ඇහුණා. Default ප්ලේයර් එකේ නම් ඒ අවුල නෑ audio mute වෙනවා විතරයි) (Sound Mute වෙනවා කිව්වේ MP3, Video වල විතරයි, TV වල සවුන්ඩ් එක අඩු වෙනවා කලින් සෙටප් එකේ වගේම) 4) සෙටප් එක ඉස්සරහා තියෙන්නේ Mini USB පෝට් එකක් වීම. extension cable එකකින් තමයි USB වෙන්නේ 5) SD Card හෝ USB වගේ Drive එකක තියන ෆෝල්ඩර් සේරගේම තියන MP3 ෆයිල්ස් Random ප්ලේ කරන්න කලින් සෙටප් එකේ පුළුවන් වුණා. මේකේ එහෙම නෑ. සිලෙක්ට් කරන ෆෝල්ඩර් එක ඇතුලේ තියන MP3 ෆයිල්ස් විතරයි random ප්ලේ වෙන්නේ. [SIZE="5"][COLOR="Red"]වාහන වලට සම්බන්ධව කලින් දාපු තෙඩ් මෙන්න[/COLOR][/SIZE] DRL Fixed [url]http://www.elakiri.com/forum/showthread.php?t=1716039[/url] New Dash Cam with GPS Coordinates & Vehicle speed [url]http://www.elakiri.com/forum/showthread.php?t=1684572[/url] ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි [url]http://www.elakiri.com/forum/showthread.php?t=1692461[/url] Navitel 9.6.61 එක්ක අලුත්ම Offline මැප් එක මෙන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=1695633[/url] Navitel වලට සිංහල වොයිස් දැමීම [url]http://www.elakiri.com/forum/showthread.php?t=1696697[/url] Aqua වල MID Settings මුල සිට සරලව [url]http://www.elakiri.com/forum/showthread.php?t=1705138[/url] Aqua Warning Message සිංහලෙන් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1706021[/url] 4G සිග්නල් ව්‍යාපෘතියේ අත්දැකීම් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1737202[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom