යාලුවනේ....
මම virtual box පාවිච්චි කරලා anroide 4ICS දාලා ටෙස්ට් කරලා බැලුව. එත් මට පොඩි අවුලක් තියනවා. මේකේ google play app store ඒකට ගිහාම device ඒක අදුනගන්නේ නැහැ. ඒ කියන්නේ app download කරන්න දෙන්නේ නැහැ. මේකට මොකක් හරි විසදුමක් තියනවද?? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදවුවක් කරන්න පුලුවන්ද??
පුළුවන් නම් bump එකක් හරි දාල යන්න.