Anduwata dunna idemak nawathe salli welata ganima

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    awurudu gaanaketa kalin public cemetery ekak hetiyata deepu idemak nawetha salli welata ganna hekiyawak tiyenewada?

    govt land ehema ganda puluwanda?

    Danna kenek innewanan process eka poddak explain kerannako..

    anith kattiya bump :P
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    දන්න විදිහට හරි පාරෙන් නම් බෑ.. දේසපලුවෙක් ගේ පුක ලෙවකන එකෙකුට නම් ඕවා nothing හැබැයි

    Bump
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    දන්න විදිහට හරි පාරෙන් නම් බෑ.. දේසපලුවෙක් ගේ පුක ලෙවකන එකෙකුට නම් ඕවා nothing හැබැයි

    Bump
    🤮🤮
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉඩමේ ප්‍රමාණෙත් එක්ක දාපන්. කැමති නම් දිස්තික්කෙත් දාපන්. උබලගේ දෙමව්පියෝ පන්සලකට, මරණාදාර සමිතියකට, ප්‍රජ ශාලාවකට, කනත්තකට දීපු ඉඩමක් උබට ලේසියෙන් පවර ගන්න බැ බන්.හැබැයි පවරපු කෙනාට ඒක ගන්න ක්‍රමයක් තියනවා. ප්‍රාදේශීය ලේඛම් එක්ක කරා කරලා බලන්න. එතකොට ප්‍රාදේශීය සබාව හෝ නගර සබාව එක්ක එකතු වෙලා මේක විසදගන්න පුලුවන්.
     
    2 acres…. Gampaha

    umba pawaragannewa kiyanne mokakda?
    balen athpath keragannewada? :rofl: