Anduwe aluth DRAMA ekak da??

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,712
    12,744
    113
    මෙච්චර මහා සල්ලියක් වියදම් කරලා නඩත්තු කරන හමුදාවට වැඩක් තියනව කියල පෙන්නන්න
    පුළුවන් නම් කවුරු හරි දාපං ආරක්ෂක අමත්යන්ශේ වියදම් ටික
    එතකොට තේරෙයි එච්චර වියදම් කරලා මුන් මොනවද කරන්නේ කියලා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනේ බං ඒ සංවරණ සීමා දැඩි කරපු නිසා.නිකන් බිල්ලො මවන්න ඵපා.
     
    • Haha
    Reactions: fdk

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ආණ්ඩුවේ ජනප්‍රියතාව මයිනස් වෙලා නිසා ලගදීම බෝම්බයක් පුපුරයි හෝ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇවිලෙයි.
    එක්කෝ ගුරුවරු සහ දෙමව්පියෝ අතර කෝලාහලයක් අවුලවයි.
    වැඩිය සෙනග ගැවසෙන තැන් වලට යන්න එපා.
    ජෙප්පන්ගේ පිටින් යවන්න ලොකු බිල්ලක් දෙයි වගේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,722
    20,996
    113
    1634366479764.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Galwalahandiye bridge eke coners 4re army eke kollo 4dena themi themi inawa bn.
    Pau bn...
    අඩෝ හෙන ගහනවා බන්.. පවු ඒ කොල්ලො, සන්චරණ සීමා රකින්නද පාලම් රකින්නද?
     
    • Like
    Reactions: lasankandy

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    President Hari vice president Hari movement ekak thiyenakota thamai ehema danne. Nathnam pitarata vip kenek yanawa athi. Man h.way eke wada karanne
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    President Hari vice president Hari movement ekak thiyenakota thamai ehema danne. Nathnam pitarata vip kenek yanawa athi. Man h.way eke wada karanne

    Highway eke newei bnz, highway bridge eka uda.
    Mokek wath moment ekak na. ehenam palamata vitharak danne nane.

    eka parak mayna ena kota para digatama police damma.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ජාතිය රැක ගන්න අන්තිම අවසන් අන්තිම අවස්තාව තමා 2025 එන්නේ...
    තව 200 - 300 මැරෙයි ගොඩක් වෙලාවට... :yes: :yes: මේ පාර උබ මම අපේ අම්මා තාත්තාලා වෙන්න පුළුවන්..