Anduwe aluth DRAMA ekak da??

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    Anduwe aluth drama ekak patan aragena da sinhalu?

    Highway bridge(palam) walata army kollo dala arakshawata. Mokak hari aluth drama ekak pennawada?
    Mama dan than 2ka ka dakka. Pau un auwatai / Wassatai themi themi innawa.

    Poddak kiyapalla api danne nati ekak telecast wenawada kiyala.
    මචං ඒ සීන් එක ඩේලි තියෙනවද? මාත් කටුණායක හයිවේ එකේ පාලං උඩ ඉන්නව දැක්ක.
    මම හිතුවෙ vip ගොබිලෙක් යනව ඇති කියල. මොකද එදා පෑලියගොඩ එක්සිට් එකේ ට්‍රැෆික් පොලීසියෙන් දාල හයිවේ එකේ එක ලයින් එකක් ක්ලියර් කරල තියාගත්ත.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචං ඒ සීන් එක ඩේලි තියෙනවද? මාත් කටුණායක හයිවේ එකේ පාලං උඩ ඉන්නව දැක්ක.
    මම හිතුවෙ vip ගොබිලෙක් යනව ඇති කියල. මොකද එදා පෑලියගොඩ එක්සිට් එකේ ට්‍රැෆික් පොලීසියෙන් දාල හයිවේ එකේ එක ලයින් එකක් ක්ලියර් කරල තියාගත්ත.

    Ane manda bn... Mun karana ewa danne unma thamai.
    Habai mokak unath ithin ratata wadak athi deyak wenna ba ohoma hiti hatiye wenakota.
     
    • Sad
    Reactions: PHBhagya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    නාකි මයිනායි උගේ හැතිකරේයි ගූ හත්පොල් ගාගත්ත හැටියට හමුදාව පෙන්නලා චන්දෙ ගන්න එක විතරයි ඉතුරු
     
    • Haha
    Reactions: RLT4U

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Anduwe aluth drama ekak patan aragena da sinhalu?

    Highway bridge(palam) walata army kollo dala arakshawata. Mokak hari aluth drama ekak pennawada?
    Mama dan than 2ka ka dakka. Pau un auwatai / Wassatai themi themi innawa.

    Poddak kiyapalla api danne nati ekak telecast wenawada kiyala.
    Matath okama hithuna Machan eeye.colomba Hama podi handiyak handiyak gaanema dala
     
    • Sad
    Reactions: RLT4U

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මේ දවස් වල අමෙරිකන් හයි ප්‍රොෆයිල් කාරයො ටික ගන්න ඕන ඉඩම් ටික බලන්න රට වටේම ඇවිදිනවා. උන්ට ආරක්සාව දෙන්න අමෙරිකන් ව්‍යවස්ථාවට බැඳුන කෙනෙක්නෙ. ඒවා කොරන්න එපෑය ඉතින්.