Ane apiwa beragannako..

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    දුකයි තමා ඒත් ඵක ප්‍රශ්ණයක්.මේ වීඩියෝ ඵක පටන්ගන්න කොටම කථා කරන ගෑණු කෙනා මුලින්ම කිව්ව කන්න නෑ බොන්න නෑ අනේ අපි මැරෙයි දෙයියනේ කියල.ඊට පස්සෙ මැදක් යනකොට ඵයාම කියනව කුවේට් රජයෙන් සුපිරි කෑම ඵකක් දෙනවා මේ රජයට අපි කිසිම දෙයක්‍ කියන්නෙ නෑ..ඵයාලට අල්ලා දෙවි පිහිටයි කියලා.මොකක්ද බං ඒ හරුපේ.😐

    https://www.facebook.com/nethfm/videos/572836736684362/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ප්‍රශ්නය ඔබේ වන තුරු සියල්ල දර්ශනිකයෝය

    JVP ඵකට සල්ලි තියෙන්නෙ පීනන්න..මොනාවත් කරන්න බැරි වෙයිද?