Ane humthi

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,500
    48,721
    113
    සේදවත්ත
    සෝ ශ්‍රී ලංකන් . සිහිබුද්ධියෙන් ඉන්න බෑ

    ඔය ඉන්නේ ලංකාවටම හරියන කලවම් උන් තමා..රට දියුණු කරපංකෝ ඉතිං ඕකුන් ඵක්ක..🤣🤣
    බැසිල් කියන්නේ කවලම් එකෙක් නෙ
    ------ Post added on Dec 25, 2022 at 2:47 PM
     
    මේ කවුද? අදමයි දැක්කෙ:angry: හැබැයි මම කැට තියලා කියන්නම් මෙයා බදින කෙනාට නම් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.. ATM එකක් ගේ ලග දාගන්න වෙයි. මගේ යාලුවොත් ඉන්නවා මේ වගේ. එක්කෙනෙක් දවසක් fab එක ලගින් යද්දි ohhhh tab කියුවා.. රෙදි නෑ ඉතිම් 🫣
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    මේ කවුද? අදමයි දැක්කෙ:angry: හැබැයි මම කැට තියලා කියන්නම් මෙයා බදින කෙනාට නම් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.. ATM එකක් ගේ ලග දාගන්න වෙයි. මගේ යාලුවොත් ඉන්නවා මේ වගේ. එක්කෙනෙක් දවසක් fab එක ලගින් යද්දි ohhhh tab කියුවා.. රෙදි නෑ ඉතිම් 🫣
    tiktok innawa oki
     
    • Like
    Reactions: Geshi95

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට කියපන්කො ඇයි උඹල මේක බලල තරහ ගන්නෙ කියල? අවංක ප්‍රශ්ණයක්. ඔය ප්ලැට්ෆෝම් තියෙන්නෙ තමන්ගෙ ජීවිතෙ දේවල් බෙදාහදාගැනීම වෙනුවෙන් නෙමේද. තමන්ගෙ ෆලොවර්ස්ලගෙන් අවධානයක් ගන්න ගන්න නෙමේද.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මට කියපන්කො ඇයි උඹල මේක බලල තරහ ගන්නෙ කියල? අවංක ප්‍රශ්ණයක්. ඔය ප්ලැට්ෆෝම් තියෙන්නෙ තමන්ගෙ ජීවිතෙ දේවල් බෙදාහදාගැනීම වෙනුවෙන් නෙමේද. තමන්ගෙ ෆලොවර්ස්ලගෙන් අවධානයක් ගන්න ගන්න නෙමේද.
    fdea3cfc21e3e4dee44df78909bea707.jpg

    :yes: :yes: :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට කියපන්කො ඇයි උඹල මේක බලල තරහ ගන්නෙ කියල? අවංක ප්‍රශ්ණයක්. ඔය ප්ලැට්ෆෝම් තියෙන්නෙ තමන්ගෙ ජීවිතෙ දේවල් බෙදාහදාගැනීම වෙනුවෙන් නෙමේද. තමන්ගෙ ෆලොවර්ස්ලගෙන් අවධානයක් ගන්න ගන්න නෙමේද.
    ඉතිං මේ platform එක තියෙන්නෙ උංට කින්ඩියට හිනා වෙන්න නෙවේ ද? 😅
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉතිං මේ platform එක තියෙන්නෙ උංට කින්ඩියට හිනා වෙන්න නෙවේ ද? 😅

    මම ඇහුවෙ තරහ ගැනීම ගැන.

    හිනාවකටත් වඩා සාමූහිකව තරහ ගියපු ගතියක් හොස්ටිලිටි එකක් පේනව. මොකක්ද ඇත්තටම උඹලට හිතට දැනෙන අවුල කියල ඇහුවෙ. මම දන්නෙ නෑ මට ගැටලුවක් දැනෙන්නෙම නෑ ඒකිව දකිද්දි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හිනාවකටත් වඩා සාමූහිකව තරහ ගියපු ගතියක් හොස්ටිලිටි එකක් පේනව. මොකක්ද ඇත්තටම උඹලට හිතට දැනෙන අවුල කියල ඇහුවෙ. මම දන්නෙ නෑ මට ගැටලුවක් දැනෙන්නෙම නෑ ඒකිව දකිද්දි.
    ඊයා ඉතිං උඹත් 😂
     
    • Haha
    Reactions: wawula and handley