Ane maath muslim unanam-Chandima

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් ගෑනු කෙනෙක් වුනහම කුස්සියට වෙලා උය උය මහත්තයට විතරක් පේන්න ලස්සනට ඇදුම් ඇදලා කැමති වුනත් රස්සවාක් නොකර ගෙදරට වෙලා ඉන්න ඕනේ.... :dull:

    latest
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැමති විදිහකට ඇඳපල්ලකෝ අපි එපා කීවද :oo: රස්සාවකට යන්න බැරිනං ගෙදර හිටපල්ලකො අපි එපා කීවද. ඕකට මුස්ලිම් වෙන්න ඕනෙය. හරියට අපි මුන්ව බලෙන් රස්සා වලට තල්ලු කරනව වගේ, බලෙන් කොටට අන්දලා එක්කන් යනවා වගේනේ කතාව :oo:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කවදාවත් ඇහැට නොදැකපු නාකියෙක් කුදලන් ගිය දවසට උගේ පොල්ල හොල්ලන්න උනාම තේරෙයි .. මුස්ලිම් ගෑනුන්ගේ වටිනාකම :lol::lol: අපිට පාන් යෑ :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කැමති විදිහකට ඇඳපල්ලකෝ අපි එපා කීවද :oo: රස්සාවකට යන්න බැරිනං ගෙදර හිටපල්ලකො අපි එපා කීවද. ඕකට මුස්ලිම් වෙන්න ඕනෙය. හරියට අපි මුන්ව බලෙන් රස්සා වලට තල්ලු කරනව වගේ, බලෙන් කොටට අන්දලා එක්කන් යනවා වගේනේ කතාව :oo:

    කවදාවත් ඇහැට නොදැකපු නාකියෙක් කුදලන් ගිය දවසට උගේ පොල්ල හොල්ලන්න උනාම තේරෙයි .. මුස්ලිම් ගෑනුන්ගේ වටිනාකම :lol::lol: අපිට පාන් යෑ :rofl:

    මේකේ දෙන උදාහරණ ටිකට මේ ලෝකේ අත ඇරලා යන්න හිතෙනවා :(
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    කැමති විදිහකට ඇඳපල්ලකෝ අපි එපා කීවද :oo: රස්සාවකට යන්න බැරිනං ගෙදර හිටපල්ලකො අපි එපා කීවද. ඕකට මුස්ලිම් වෙන්න ඕනෙය. හරියට අපි මුන්ව බලෙන් රස්සා වලට තල්ලු කරනව වගේ, බලෙන් කොටට අන්දලා එක්කන් යනවා වගේනේ කතාව :oo:

    Meki denne anti-feminist kathawak ne bn
    gender equality one na wage line ekak ne denne
    ohma ganu hadena ekat hodai eka athataka :lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,277
    3,545
    113
    Maligawatta
    Sinhalayo kiyanne kohomath eththa nopiliganna kalakanni moda mongal nugath eershiyakaari jara jaathiyak kiyala comments tika kiyawanakota therenawa ...