Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ane mata udaw karapala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kendara gela penne ne keuwada, owage gon seen1k wenna thi,

ubata niyama advice1k dela thiyanawa

Originally Posted by polwattacom

වයස 24 දී රත්තරන් වලට වඩා වටිනා දේවල් වයස 30/ 35 වෙද්දී තඹ පිත්තල තරම්වත් වටින්නේ නැති වෙන්න පුළුවන් කොල්ලෝ. වයස 24 ක් කයන්නේ විවාහයක් ගැන තීරණයක් ගන්න තරම් මොලේ මෝරපු වයසක් නෙවෙයි. ඒ හින්ද වැඩිය කලබල වෙන්නේ නැතුව ඔය love එක තව අවුරුදු 3ක් 4ක් ගෙවල් වලට දැනෙන්නේ නැතිවෙන්න ඇදන් පලයන් . කොල්ලෙක් කසාද බඳින්න වයස 24 කියන්නේ බොහොම ලාබාල වයසක්. ඒ හින්ද ඔය ප්‍රස්නේ කාලයට විසඳන්න දීල කරන රස්සාවක් කරගෙන ටිකක් දියුණු වෙන්න බලපන්. කෙල්ලටත් කියපන් සල්ලියක් ඉතුරු කරගෙන යමක් කමක් හරිහම්බුකරගන්න කියල මේ කාලේ ඇතුලත. අනවශ්‍ය කලබලයක් ඇතිකරගෙන ජීවිතේ නාස්ති කරගන්න එපා. මම උබේ දෙමව්පියෝ හරි කියනවා නෙවෙයි. එත් උඹ ඒ වයසට ගියාම උඹත් ඔය ප්‍රස්නේ ඒ විදියට තමයි දකින්නේ. කලබල නොවී කාලයට ඉඩ දීපන්. විසඳන්න බැරි අමාරු ප්‍රශ්න හදිසියේ විසඳන්න යන්න එපා. ටිකක් සන්සුන් වෙන්න. හොඳ දෙයක් වෙයි. ජරමර අස්සේ කෙල්ලව උස්සන් ගිහින් අමාරුවේ වැටෙන්න එපා. උඹට එහෙම දෙයක් කරන්න තාම හේතුසහගත දෙයක් පෙන්න නැහැ.

kalayak yanakota ubatama thereai, hadissi wela thirana ganna epa

[QUOTE="tigooo, post: 16004426, member: 247223"] kendara gela penne ne keuwada, owage gon seen1k wenna thi, ubata niyama advice1k dela thiyanawa Originally Posted by polwattacom වයස 24 දී රත්තරන් වලට වඩා වටිනා දේවල් වයස 30/ 35 වෙද්දී තඹ පිත්තල තරම්වත් වටින්නේ නැති වෙන්න පුළුවන් කොල්ලෝ. වයස 24 ක් කයන්නේ විවාහයක් ගැන තීරණයක් ගන්න තරම් මොලේ මෝරපු වයසක් නෙවෙයි. ඒ හින්ද වැඩිය කලබල වෙන්නේ නැතුව ඔය love එක තව අවුරුදු 3ක් 4ක් ගෙවල් වලට දැනෙන්නේ නැතිවෙන්න ඇදන් පලයන් . කොල්ලෙක් කසාද බඳින්න වයස 24 කියන්නේ බොහොම ලාබාල වයසක්. ඒ හින්ද ඔය ප්‍රස්නේ කාලයට විසඳන්න දීල කරන රස්සාවක් කරගෙන ටිකක් දියුණු වෙන්න බලපන්. කෙල්ලටත් කියපන් සල්ලියක් ඉතුරු කරගෙන යමක් කමක් හරිහම්බුකරගන්න කියල මේ කාලේ ඇතුලත. අනවශ්‍ය කලබලයක් ඇතිකරගෙන ජීවිතේ නාස්ති කරගන්න එපා. මම උබේ දෙමව්පියෝ හරි කියනවා නෙවෙයි. එත් උඹ ඒ වයසට ගියාම උඹත් ඔය ප්‍රස්නේ ඒ විදියට තමයි දකින්නේ. කලබල නොවී කාලයට ඉඩ දීපන්. විසඳන්න බැරි අමාරු ප්‍රශ්න හදිසියේ විසඳන්න යන්න එපා. ටිකක් සන්සුන් වෙන්න. හොඳ දෙයක් වෙයි. ජරමර අස්සේ කෙල්ලව උස්සන් ගිහින් අමාරුවේ වැටෙන්න එපා. උඹට එහෙම දෙයක් කරන්න තාම හේතුසහගත දෙයක් පෙන්න නැහැ. kalayak yanakota ubatama thereai, hadissi wela thirana ganna epa [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom