ane mata udaw karapala

Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
mokada bung mama karana oneh.. mata magey panatath wada adrey karana kellawa amathaka karana wela :( mata pissu wage. magey kellath bageta pissiyek wela.. a wagey ratharan kellek mata ayemath kawadawath hambeney na. mama asarana wela inee :( ane mata advice ekak deepalako.. hama dema epa wela thiynee mata dan :( family issues from my side bung:angry:. demawpiyoth oneh a wageyma ratharan kellath oneh :( anee mata udaw karapalla :(
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ubata kella one nam denna badapan
    tika kalayak yanakota demapiyan samawa deyi
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ape gewal patthe ohoma seen ekak una
    un denna horen panala giya
    passe lamayek ehema hambunata passe gedara un balanna awa
    dan inne oya yasa ageta

    :love::love::love::love:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    ape gewal patthe ohoma seen ekak una
    un denna horen panala giya
    passe lamayek ehema hambunata passe gedara un balanna awa
    dan inne oya yasa ageta

    :love::love::love::love:

    :yes: me wage ewa godak wela thyenawa,, 85% withara me widhata wenda thyena sambawithawak atha,, umbe parents la 15% ta ayath nam e gollange properties pinata dhei,, umbawa atharalama dhai,, maybe e gollo leda wei :D
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔක්කොටම කලින් උඹේ වයස කීයද කියලත් දාපන්. පොඩි එකෙක්නම් බැඳගන්න කියන්න බෑනෙ.:confused:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    ඔක්කොටම කලින් උඹේ වයස කීයද කියලත් දාපන්. පොඩි එකෙක්නම් බැඳගන්න කියන්න බෑනෙ.:confused:

    24 saho. api denama job karanawa :(
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    :yes: me wage ewa godak wela thyenawa,, 85% withara me widhata wenda thyena sambawithawak atha,, umbe parents la 15% ta ayath nam e gollange properties pinata dhei,, umbawa atharalama dhai,, maybe e gollo leda wei :D

    ekanee bung awula.. mata oya magul properties oneh neh.. leda unoth..kellata wada dunoth..ekai baya bung :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට ඔච්ච්රම වටිනවා නම් මොකටද බන් අමතක කරන්නෙ:oo: ගෙද්‍ර අයගෙ කැමත්ත ගන්න බලපන්
    සමහර විට උබ ලව් කරන නිසා කෙල්ල වටිනව වගෙ පේන්වා ඇත්තෙ ආලෙන් අන්ද වෙලා නැත්නම් ගෙදර අය අකමැති වෙන්න හේතුව මොකක්ද:rolleyes:
    අනිත් එක රත්තරං ටිකක් පරෙස්සම් කරන්න අමාරුයි:dull:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Iwasapan horen affair eka geniapan...shape eke 26 28 wage wenakota hoda thanakata awilla...gedara kiyala marry karapan...ethakota uba hoda thathweka innawa dakkama oya ammala wirudda wenne ne...good luck...
     
    • Like
    Reactions: jmzsl

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙහෙමයි මචන්. අපේ අම්මල තාත්තල අපිට වැඩිය කල් මේ සමාජයේ තැම්බිච්ච අය. ඒක හින්ද ඒ අය කියන දේ එකපාර අහක දාන්න එපා. හෙමින්සැරේ රණ්ඩු වෙන්නේ නැතුව අහපන් මොකද්ද කැමති නොවෙන්න හේතුව කියල. ඒ අයත් කරන දෙයක් කරන්නේ අපිට යහපතක් වෙයි කියල හිතලනේ. සාධාරණ හේතුවක් නැත්නම් උඹ කැමති වෙන්න හේතුවත් කියල දෙන්න. තනි මතයට බඳින්න යනවනම් ගොඩක් කරදර වලට අවුරුදු කිහිපයක් මුහුණ දෙන්න වෙයි. ඒකට මුහුණ දෙන්න 100% sure එකක් නැත්නම් ඕක ඇත ඇරලා දාපන්. නැත්නම් අර කෙල්ල අනාත වෙනවා.
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    Iwasapan horen affair eka geniapan...shape eke 26 28 wage wenakota hoda thanakata awilla...gedara kiyala marry karapan...ethakota uba hoda thathweka innawa dakkama oya ammala wirudda wenne ne...good luck...

    mamath hithanawa meka hoda idea1k kiyala. but anith kattiyage adahasuth balala hoda theeranayak ganin kolla:dull:.. good luck