Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ane mata udaw karapala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි බන් ඉතින් ඕක කාලයෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. අයි දැන් උඹ මේකට මේ හැටි කලබල වෙලා.ගෙදරින් උඹට වෙන යෝජනාවක් ගෙනල්ල වෙන කෙල්ලෙකුට බන්දන්න හදනවා නෙවෙයිනේ. ඉතින් ටික කාලයක් දෙන්නත් එක්ක මහන්සිවෙලා වැඩ කරලා යමක් හරිහම්බුකරගනින්. කෙල්ලටත් කියපන් target එකක් අරන් වැඩකරන්න කියල. උඹට 28 වෙද්දී උඹගේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි. තව අවුරුදු 3ක් 4ක් යද්දී සමහරවිට උඹේ දෙමාපියන්ගේ දැක්ම වෙනස්වෙන්න පුළුවන්. මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැහැ. හැමදේම අනිත්‍යයි. උඹේ දෙමාපියන්ගේ අද උඹේ කෙල්ලට තියන අකමැත්තත් අනිත්‍යයි. හෙට දවසේ ඒ අදහස වෙනස්වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් උඹේ කෙල්ලගේ අම්මට හෝ තාත්තට රුපියල් කෝටි ගානක ලොතරැයියක් ඇදුනොත් උඹ හිතන විදිහට තත්ත්වය මොකක් වෙයිද??? සියල්ල අනිත්‍ය දහමකට යටවෙච්ච ලෝකේ හෙට දවසේ මොන දෙයක් වෙයිද කියල උඹටවත් මටවත් කියන්න බැහැ . එත් උත්සාහය තියනවනම් කෙනෙකුට ලං වෙන්න බැරි තැනක් මේ තුන්ලෝකෙම නැහැ. දෙමාපියෝ කුපිතවෙන වැඩ නොකර තව අවුරුදු 4ක් මහන්සිවෙලා වැඩ කරපන්.

මේ ලියන මට දැන් වයස 36 යි. උඹේ වයසේදී මමත් උඹ වගේම හැසිරුණ අවස්ථා තිබුන. එත් අද ඒවා දිහා පස්ස හැරිලා බලද්දී දැනෙන්නේ ජීවිතේ නාස්ති උනා නේද කියල හිතෙන වාර අනන්තයි. දෑවැද්ද කියන්නේ වචනයක් විදිහට ගත්තොත් තිරිසන් ගනයේ වචනයක් තමයි. මිනිස්සුන්ට සල්ලි දේපල හම්බුකරගන්න පුළුවන්, එත් ගුණයහපත්කම් කවදාවත් හම්බුකරගන්න බැහැ . උඹ කියන විදිහට උඹේ කෙල්ල ගුණයහපත්කම් වලින් පිරුන කෙනෙක්නම් ඒ කෙල්ලව අතාරින්න එපා. එත් උඹ වරදවා වටහාගන්න එපා ආදරේ කියන්නේ ගුණයහපත් කමක් කියල. ආදරේ අද සමාජය ඇතුලේ බොහොම ආත්මාර්ථකාමී සිතුවිල්ලක් විතරයි. කෙල්ලෙක් කොල්ලෙකුට පන වගේ ආදරේ වෙන්න පුළුවන්. එත් ඒ කෙල්ලම ඒ කොල්ලගේ දෙමාපියන්ට සහෝදරයින්ට දරුණු විදිහට වෙනස්කම් කරන්නත් පුළුවන්. ලංකාවේ ජීවත් වෙන පව්ල කියන සංකල්පය ඇතුලේ නැන්දම්මා මාමණ්ඩි, සීයා ආච්චි නෑනා , මස්සිනා කියන හැම දෙනාම අඩංගුයි. ඒ හැම දෙනා එක්කම පවුල කියන සංකල්පය ආරක්ෂා කරන්න පුළුවන් ගුණ යහපත් ලෙලි කෙනෙකුට හෝ බෑනා කෙනෙකුට විතරයි.

දෑවැද්ද කියන දේ අසාධාරණ දෙයක් උනාට උඹ තාත්ත කෙනෙක් උන දවසට උඹේ දරුවන් වෙනුවෙන් උඹ මහන්සිවෙලා ගොඩනගපු දේවල් නිකම්ම නිකම් වටිනාකමක් නැති කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට අයිතිවෙනවට උඹත් අකමැති වෙයි. මොකද උඹේ දරුවන් ගැන එදාට උඹටත් හීන තියේවි. ඒ වගේම තමයි උඹේ දෙමාපියනුත් උඹට ගැන හීන දකිනවා. ඒවා එයාලගේ පැත්තෙන් අසාධාරණ දේවල් නෙවෙයි. උඹල තාම ජීවිතේ තනියම දකින්න පටන්ගත්තේ නැහැ. තාම උඹල ලෝකේ දකින්නේ දෙමාපියන්ගේ හයියෙන්. ඒ හයියෙන් ලෝකේ දිනන්න උත්සහ කරපන්.කෙල්ලෙක් හින්ද මුළු අනාගතේම කුඩු කරගන්න හිතන්න එපා. ඒ කෙලට තියෙන්නේ වත්කම් පිලිබඳ අඩුවක්නම් උඹල දෙන්න වෙහෙසිලා ඒ හිස් තැන පුරවගනිල්ල. ඊට පස්සේ දෙමාපියන්ගෙන් කසාද බඳින්න අවසර ඉල්ලාපන්. අන්න එදාට උඹට එක ලැබෙයි. උඹේ අම්මල තාත්තල කෙල්ලගෙන් දෑවැද්ද හොයනවා කියල ඒ කෙල්ලට කියල කෙල්ලගේ හිත බිඳවන්න එපා උඹේ දෙමාපියන් ගැන. උඹ දක්ෂයෙක්නම් උඹ බඳින වයස වෙද්දී මේ ප්‍රශ්නේ නිකම්ම විසඳිලා තියේවි.උඹට වයස 24යි උඹට රස්සාවක් තියනවා කියන එක කසාද බඳින්න කොහෙත්ම ප්‍රමාණවත් සුදුසුකම් නෙවෙයි. අන්තිමට මම උඹට අයෙමත් කියනවා මේ ලෝකේ කිසිවක් නිත්‍ය නැහැ.. ඒ හින්ද keep trying ... Good Luck .

[QUOTE="polwattacom, post: 16004806, member: 114075"] [SIZE="5"] හරි බන් ඉතින් ඕක කාලයෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. අයි දැන් උඹ මේකට මේ හැටි කලබල වෙලා.ගෙදරින් උඹට වෙන යෝජනාවක් ගෙනල්ල වෙන කෙල්ලෙකුට බන්දන්න හදනවා නෙවෙයිනේ. ඉතින් ටික කාලයක් දෙන්නත් එක්ක මහන්සිවෙලා වැඩ කරලා යමක් හරිහම්බුකරගනින්. කෙල්ලටත් කියපන් target එකක් අරන් වැඩකරන්න කියල. උඹට 28 වෙද්දී උඹගේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි. තව අවුරුදු 3ක් 4ක් යද්දී සමහරවිට උඹේ දෙමාපියන්ගේ දැක්ම වෙනස්වෙන්න පුළුවන්. මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැහැ. හැමදේම අනිත්‍යයි. උඹේ දෙමාපියන්ගේ අද උඹේ කෙල්ලට තියන අකමැත්තත් අනිත්‍යයි. හෙට දවසේ ඒ අදහස වෙනස්වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් උඹේ කෙල්ලගේ අම්මට හෝ තාත්තට රුපියල් කෝටි ගානක ලොතරැයියක් ඇදුනොත් උඹ හිතන විදිහට තත්ත්වය මොකක් වෙයිද??? සියල්ල අනිත්‍ය දහමකට යටවෙච්ච ලෝකේ හෙට දවසේ මොන දෙයක් වෙයිද කියල උඹටවත් මටවත් කියන්න බැහැ . එත් උත්සාහය තියනවනම් කෙනෙකුට ලං වෙන්න බැරි තැනක් මේ තුන්ලෝකෙම නැහැ. දෙමාපියෝ කුපිතවෙන වැඩ නොකර තව අවුරුදු 4ක් මහන්සිවෙලා වැඩ කරපන්. මේ ලියන මට දැන් වයස 36 යි. උඹේ වයසේදී මමත් උඹ වගේම හැසිරුණ අවස්ථා තිබුන. එත් අද ඒවා දිහා පස්ස හැරිලා බලද්දී දැනෙන්නේ ජීවිතේ නාස්ති උනා නේද කියල හිතෙන වාර අනන්තයි. දෑවැද්ද කියන්නේ වචනයක් විදිහට ගත්තොත් තිරිසන් ගනයේ වචනයක් තමයි. මිනිස්සුන්ට සල්ලි දේපල හම්බුකරගන්න පුළුවන්, එත් ගුණයහපත්කම් කවදාවත් හම්බුකරගන්න බැහැ . උඹ කියන විදිහට උඹේ කෙල්ල ගුණයහපත්කම් වලින් පිරුන කෙනෙක්නම් ඒ කෙල්ලව අතාරින්න එපා. එත් උඹ වරදවා වටහාගන්න එපා ආදරේ කියන්නේ ගුණයහපත් කමක් කියල. ආදරේ අද සමාජය ඇතුලේ බොහොම ආත්මාර්ථකාමී සිතුවිල්ලක් විතරයි. කෙල්ලෙක් කොල්ලෙකුට පන වගේ ආදරේ වෙන්න පුළුවන්. එත් ඒ කෙල්ලම ඒ කොල්ලගේ දෙමාපියන්ට සහෝදරයින්ට දරුණු විදිහට වෙනස්කම් කරන්නත් පුළුවන්. ලංකාවේ ජීවත් වෙන පව්ල කියන සංකල්පය ඇතුලේ නැන්දම්මා මාමණ්ඩි, සීයා ආච්චි නෑනා , මස්සිනා කියන හැම දෙනාම අඩංගුයි. ඒ හැම දෙනා එක්කම පවුල කියන සංකල්පය ආරක්ෂා කරන්න පුළුවන් ගුණ යහපත් ලෙලි කෙනෙකුට හෝ බෑනා කෙනෙකුට විතරයි. දෑවැද්ද කියන දේ අසාධාරණ දෙයක් උනාට උඹ තාත්ත කෙනෙක් උන දවසට උඹේ දරුවන් වෙනුවෙන් උඹ මහන්සිවෙලා ගොඩනගපු දේවල් නිකම්ම නිකම් වටිනාකමක් නැති කෙල්ලෙකුට හෝ කොල්ලෙකුට අයිතිවෙනවට උඹත් අකමැති වෙයි. මොකද උඹේ දරුවන් ගැන එදාට උඹටත් හීන තියේවි. ඒ වගේම තමයි උඹේ දෙමාපියනුත් උඹට ගැන හීන දකිනවා. ඒවා එයාලගේ පැත්තෙන් අසාධාරණ දේවල් නෙවෙයි. උඹල තාම ජීවිතේ තනියම දකින්න පටන්ගත්තේ නැහැ. තාම උඹල ලෝකේ දකින්නේ දෙමාපියන්ගේ හයියෙන්. ඒ හයියෙන් ලෝකේ දිනන්න උත්සහ කරපන්.කෙල්ලෙක් හින්ද මුළු අනාගතේම කුඩු කරගන්න හිතන්න එපා. ඒ කෙලට තියෙන්නේ වත්කම් පිලිබඳ අඩුවක්නම් උඹල දෙන්න වෙහෙසිලා ඒ හිස් තැන පුරවගනිල්ල. ඊට පස්සේ දෙමාපියන්ගෙන් කසාද බඳින්න අවසර ඉල්ලාපන්. අන්න එදාට උඹට එක ලැබෙයි. උඹේ අම්මල තාත්තල කෙල්ලගෙන් දෑවැද්ද හොයනවා කියල ඒ කෙල්ලට කියල කෙල්ලගේ හිත බිඳවන්න එපා උඹේ දෙමාපියන් ගැන. උඹ දක්ෂයෙක්නම් උඹ බඳින වයස වෙද්දී මේ ප්‍රශ්නේ නිකම්ම විසඳිලා තියේවි.උඹට වයස 24යි උඹට රස්සාවක් තියනවා කියන එක කසාද බඳින්න කොහෙත්ම ප්‍රමාණවත් සුදුසුකම් නෙවෙයි. අන්තිමට මම උඹට අයෙමත් කියනවා මේ ලෝකේ කිසිවක් නිත්‍ය නැහැ.. ඒ හින්ද keep trying ... Good Luck .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom