Ane udauwak- Hotel

dentac

Active member
  • Apr 8, 2014
    489
    80
    28
    Fake ekakin awata sorry wenna oone,...mekai honey moon yanna innawa lagadi....mata machan oya hotel seen eka terenne ne.hotel book kala half board..

    kohomada bn wenne...check in wena widihe idan kiyapanko wistara tikak...

    dinner gannawanam komada...?

    room ekata order karanna puluwanda?

    ewata charge wenawada?

    breakfast ganna wanam kiyatada ganna yanna oone...?

    Pool use karanna puluwanda foreigners lath innakota?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    දත් කිඹුලාගේ ෆේක් එකක් නේද? මූට බඩුවක් ගහන්න ප්ලේස් එකක් හොයන්නේ.:angry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mamath hariyama danne neh. eth
    reception ekata gihin kiyapan reservation ekak thiyenawa ube namata kiyala name eka dipan
    ethakota un check karala room eka kiyai.eta passe room eka ahagena yanna tiyenne
    breafast,lunch wage nam samahara eva ela roiom ekatama genna ganna puluwan.
    nettam restaurant ekata gihin kanna tiyenne

    wedi vistara danne ne.danna kenek matath kiyanna hariyatama
    e yako oka ahanna fake enna oneda? pissek neh
     
    • Like
    Reactions: nimotac

    thks bn thks.....ow mekai api danagena giyama cha wenne nehene....anika samahara ewaye buffet nelu order karannalu thiyenne....01st time yana eke danagena yanna epai bn......
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    mamath hariyama danne neh. eth
    reception ekata gihin kiyapan reservation ekak thiyenawa ube namata kiyala name eka dipan
    ethakota un check karala room eka kiyai.eta passe room eka ahagena yanna tiyenne
    breafast,lunch wage nam samahara eva ela roiom ekatama genna ganna puluwan.
    nettam restaurant ekata gihin kanna tiyenne

    wedi vistara danne ne.danna kenek matath kiyanna hariyatama
    e yako oka ahanna fake enna oneda? pissek neh

    thks bn thks.....ow mekai api danagena giyama cha wenne nehene....anika samahara ewaye buffet nelu order karannalu thiyenne....01st time yana eke danagena yanna epai bn......order karanna hoda ewa monaada kiala danna aya kianna
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    hotel....

    lajja hitunada dath kimbo. gonek gahanna ochchara dura yanna epa. laga tanakata palayan.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    check in wena widihe idan kiyapanko wistara tikak...

    හොටෙල් එක කලින් බුක් කරන්න... එහෙට කෝල් කරලා එයාලගෙ අකවුන්ට් එකට ඇඩ්වාන්ස් එකක් ගෙවලා බුක් කරගන්න පුලුවන්..
    චෙකින් වෙනකොට කියන්න ඔය බුකින් එකක් දාලා තියෙනවා මෙන්න මේ නමින් කියල... සමහරවිට ඇඩ්වාන්ස් ගෙවපු බෑන්ක් ස්ලිප් එක ඉල්ලයි.. ඒක නිසා ලඟ තියාගන්න.. ඔයාලගේ බැගේජ් අර්න් යන්න පෝටර් කෙනෙක් එනවා.. කාමරේට ගියහම පොරට පොඩි ගානක් දෙන්න.. වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා රූම් එකට යන්න කලින් ලොබි එකේදී.. ඒකත් බීලම යන්න

    dinner gannawanam komada...?

    බුෆේ තියෙනවනම් ඉතිං ගිහිල්ලා කොත ගහන් අඹරන්න තියෙන්නේ... එහෙම නැත්නම් එයාලගේ මෙනු එකෙන් කැමති එකක් තෝරගන්න කියයි.. එහෙම වෙනවනම් ගොඩක් වෙලාවට meal course එකක් තියෙන්නෙ... (salad,soup and main course)

    room ekata order karanna puluwanda?

    පුලුවන්... ඒත් බුෆේ නම් තියෙන්නේ රූම් එකට ඕඩර් කරන්න එපා.. ඒක පාඩුයි... :)

    ewata charge wenawada?

    ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... ගොඩක් අය charge නෑ... :)

    breakfast ganna wanam kiyatada ganna yanna oone...?

    සමහරු 7 -9 , සමහරු 7.30 - 9.30.. ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... රිසෙප්ශන් එකෙන් අහල දැනගන්න... නැත්නම් රෙස්ටුරන්ට් එකේ ගහලා තියෙනවා..:)

    Pool use karanna puluwanda foreigners lath innakota?

    කිසි අවුලක් නෑ... හැබැයි සුද්දියෝ දිහා කන්න වගේ බලන් ඉන්න එපා... :P

    මම දන්න තරමින් මෙහෙමෙයි.. තව දන්න අය ඉන්නවනම් එකතු කරන්න...
     
    Last edited:
    • Like
    Reactions: DJLik and nimotac

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    lajja hitunada dath kimbo. gonek gahanna ochchara dura yanna epa. laga tanakata palayan.

    ubala gena thama lajja wenna oone bn...kollekta udau karapan...uba oona deyak kiapan..mata aulak ne...eth ube amma wage inna ganunta mukuth nokiya....
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    menna balapan kollo....​

    malkavi
    radiax
    rochel1977
    saha bump dunna aya...

    udau karana unta kawadawath waradinne ne bn....
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    check in wena widihe idan kiyapanko wistara tikak...

    හොටෙල් එක කලින් බුක් කරන්න... එහෙට කෝල් කරලා එයාලගෙ අකවුන්ට් එකට ඇඩ්වාන්ස් එකක් ගෙවලා බුක් කරගන්න පුලුවන්..
    චෙකින් වෙනකොට කියන්න ඔය බුකින් එකක් දාලා තියෙනවා මෙන්න මේ නමින් කියල... සමහරවිට ඇඩ්වාන්ස් ගෙවපු බෑන්ක් ස්ලිප් එක ඉල්ලයි.. ඒක නිසා ලඟ තියාගන්න.. ඔයාලගේ බැගේජ් අර්න් යන්න පෝටර් කෙනෙක් එනවා.. කාමරේට ගියහම පොරට පොඩි ගානක් දෙන්න.. වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙනවා රූම් එකට යන්න කලින් ලොබි එකේදී.. ඒකත් බීලම යන්න

    dinner gannawanam komada...?

    බුෆේ තියෙනවනම් ඉතිං ගිහිල්ලා කොත ගහන් අඹරන්න තියෙන්නේ... එහෙම නැත්නම් එයාලගේ මෙනු එකෙන් කැමති එකක් තෝරගන්න කියයි.. එහෙම වෙනවනම් ගොඩක් වෙලාවට meal course එකක් තියෙන්නෙ... (salad,soup and main course)

    room ekata order karanna puluwanda?

    පුලුවන්... ඒත් බුෆේ නම් තියෙන්නේ රූම් එකට ඕඩර් කරන්න එපා.. ඒක පාඩුයි... :)

    ewata charge wenawada?

    ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... ගොඩක් අය charge නෑ... :)

    breakfast ganna wanam kiyatada ganna yanna oone...?

    සමහරු 7 -9 , සමහරු 7.30 - 9.30.. ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... රිසෙප්ශන් එකෙන් අහල දැනගන්න... නැත්නම් රෙස්ටුරන්ට් එකේ ගහලා තියෙනවා..:)

    Pool use karanna puluwanda foreigners lath innakota?

    කිසි අවුලක් නෑ... හැබැයි සුද්දියෝ දිහා කන්න වගේ බලන් ඉන්න එපා... :P

    මම දන්න තරමින් මෙහෙමෙයි.. තව දන්න අය ඉන්නවනම් එකතු කරන්න...

    thks saho,...karana udau walata